27 April 2024
#ක්‍රීඩා

බංග්ලාදේශ ක්‍රිකට් පිල අතර පැවැති අවසන් එක්දින තරගයේ ජය ශ්‍රිලංකාවට

බංග්ලාදේශ ක්‍රිකට් පිල අතර පැවැති අවසන් එක්දින තරගයේ ජය ශ්‍රිලංකාවට හිමිවිය. ඒ ලකුණු 97 ක ජයක් හිමිකරගමිනි.

මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රි ලංකා පිල පන්දුවාර 50 අවසානයේදී කඩුළු 06 ක් දැවී ලකුණු 286 ක් රැස් කර ගැනීමට සමත්විය.

පිළිතුර ඉනිම ක්‍රිඩා කල බංග්ලාදේශ පිල පන්දුවාර 42 කදී ලකුණු 189 ක් ලබා ගත්තේ සියළු දෙනා දැවී අවසානයේදිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *