• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් පසුගිය වසරේ ශ්‍රී ලංකාවට ලැබුණු විදේශ විනිමය ඩොලර් බිලියන 8ක්

කම්කරු නියෝජ්‍ය ඇමැති මහින්ද ජය­සිංහ

14 July 2026
in දේශීය, පුවත්
විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන්  පසුගිය වසරේ ශ්‍රී ලංකාවට ලැබුණු  විදේශ විනිමය ඩොලර් බිලියන 8ක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
වත්මන් ආර්ථිකය ස්ථාවර කරගැනීම සඳහා විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් විසින් ලබාදෙන දායකත්වය අතිමහත් බවත්, ඒ අනුව 2025 වසරේදී පමණක් ඩොලර් බිලියන 8කට ආසන්න මුදලක් මෙරටට එවා ඇති බවත් කම්කරු නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ මහතා පවසයි. විදේශ ශ්‍රමිකයන් විසින් රටට යොමු කළ මෙතෙක් වැඩිම මුදල් ප්‍රමාණය මෙය බවද ඒ මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සංවිධානය කළ විදෙස්ගත මවුපියන්ගේ දරුවන් වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවයකදී නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය. එසේම, යුද ගැටුම් පැවති වටපිටාවක් තුළ වුවද, 2026 වසරේ මේ දක්වා මාස පහක කාලය තුළ පමණක් ඩොලර් බිලියන 4කට ආසන්න මුදලක් මෙරටට ලැබී තිබේ.
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13ක විදෙස්ගත ශ්‍රමිකයන්ගේ දරුවන් 143 දෙනෙකුගේ අධ්‍යාපන කටයුතු සඳහා මූල්‍යමය සහ ද්‍රව්‍යමය ආධාර ප්‍රදානය කිරීම මෙහිදී සිදු කෙරිණි. විදේශගතව ඉතා දුෂ්කර ජීවිත ගත කරමින් රටට විදේශ විනිමය ගෙන එන මවුපියන්ගේ කැපවීම සිහිපත් කළ නියෝජ්‍ය ඇමැතිවරයා, දරුවන්ගෙන් ඉල්ලා සිටියේ තම අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන අනාගතයේදී රටට සේවය කරන යහපත් පුරවැසියන් වීමට අධිෂ්ඨාන කර ගන්නා ලෙසයි.
විදේශ රැකියා අධීක්ෂණ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි මහතා මෙහිදී අදහස් දක්වමින් පැවසුවේ, දැනට පිරිනමන ශිෂ්‍යත්ව මුදල ඉදිරියේදී වැඩි කිරීමට කටයුතු කරන බවයි.
Post Views: 4
Previous Post

වකුගඩු ගල් රෝගීන්ට සහනයක්…

Next Post

ගුණාත්මක සහ පහසුකම් සහිත පොදු ප්‍රවාහන සේවයක් ඇති කිරීමට ජනාධිපතිගෙන් උපදෙස්

Editor TTV News

Editor TTV News

Next Post
ගුණාත්මක සහ පහසුකම් සහිත  පොදු ප්‍රවාහන සේවයක් ඇති කිරීමට  ජනාධිපතිගෙන් උපදෙස්

ගුණාත්මක සහ පහසුකම් සහිත පොදු ප්‍රවාහන සේවයක් ඇති කිරීමට ජනාධිපතිගෙන් උපදෙස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved