බදාදා දිනයට සාපේක්ෂව අද (13) දින ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු වල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අගය වී ඇති අතර, ඇමරිකානු ඩොලරයේ විකුණුම් අනුපාතිකය රු. 338 ක් ලෙස ස්ථාවරව පවතී.
සෙලාන් බැංකුවට අනුව, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතිකය රු. 330.35 ක් ලෙස නොවෙනස්ව පවතින අතර විකුණුම් අනුපාතිකයද රු. 339.60 ක් ලෙස නොවෙනස්ව පවතී.














