• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කුරුඳු අපනයන ආදායම ඉහළට

කුරුඳු මිල ඉතිහාසයේ ඉහළම අගයකට

10 July 2026
in දේශීය, පුවත්
කුරුඳු අපනයන ආදායම ඉහළට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ කුරුඳු කර්මාන්තය මේ වසරේ සුවිශේෂී වර්ධනයක් අත්කර ගනිමින් සිටින අතර, පසුගිය මැයි මාසයේදී මෙරට ඉතිහාසයේ වාර්තා වූ ඉහළම කුරුඳු මිල වාර්තා කිරීමට සමත් විය. කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ඇල්බා (Alba) වර්ගයේ කුරුඳු කිලෝග්‍රෑමයක මිල රුපියල් 7,000ක වාර්තාගත මට්ටමකට ළඟා වූ බවයි.
මෙම වසරේ කුරුඳු අපනයන ඉලක්කය ඇමරිකානු ඩොලර් මිලියන 300ක් බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජනක ලින්දාර මහතා පවසයි. පසුගිය 2025 වසරේදී කුරුඳු සහ කුරුඳු ආශ්‍රිත නිෂ්පාදන අපනයනය හරහා ශ්‍රී ලංකාව උපයා ඇති ආදායම රුපියල් බිලියන 80කට ආසන්න (ඇමරිකානු ඩොලර් මිලියන 260ක් පමණ) වන අතර, එය මෙතෙක් වාර්තා වූ ඉහළම වාර්ෂික ආදායමයි.
කුරුඳු අපනයන අංශයේ අඛණ්ඩ වර්ධනය තවදුරටත් තහවුරු කරමින්, මේ වසරේ මුල් මාස පහ තුළ අපනයන ආදායම පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව රුපියල් මිලියන 27කින් ඉහළ ගොස් ඇත.
Post Views: 1
Previous Post

ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපළ පද්ධතිය නවීකරණයට පියවර

Next Post

ප්‍රතිසංස්කරණයෙන් පසු මඩකලපුව පුතු පාලම යළි විවෘත කෙරේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved