ස්කොට්ලන්තයේ පැවැත්වෙන 26 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ බර ඉසිලීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට පදක්කමක් දිනා ගැනීමේ අවස්ථාව අහිමි කරමින්, කිලෝග්‍රෑම් 60 බර පන්තිය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකාවේ සුපුන් සෝමතිලක සිව්වැනි ස්ථානය දිනා ගැනීමට සමත්ව ඇත.
Post Views: 4