• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනපති සටනට ශ්‍රීලනීප ඡන්දය නොදෙන බව කියයි

16 July 2022
in දේශීය

ජනාධිපති අපේක්ෂකත්වයට තරග කරන කිසිදු අපේක්ෂකයෙකුට සහාය නොදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇති බව එම පක්ෂයේ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අද (16) එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා පැවසුවේ ඉදිරිපත් වන සියලු අපේක්ෂයින් රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන සිය වැඩපිළිවෙළ ගැන ස්ථීර ප්‍රකාශයක් ලබා දිය යුතු බවයි.

Post Views: 11
Previous Post

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීමේ කඩිනම් වැඩපිළිවෙලක් – අගමැති

Next Post

ශ්‍රී ලංකාව ජපානය සමඟ පවත්නා ද්විපාර්ශ්වික උපදේශන අවසන් කරයි

editor

editor

Next Post

ශ්‍රී ලංකාව ජපානය සමඟ පවත්නා ද්විපාර්ශ්වික උපදේශන අවසන් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved