• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්දියා රුපියල අපේ රුපියලට වඩා වැටිලා අපි හොදයි

වසන්ත

20 May 2026
in දේශීය, පුවත්
ඉන්දියා රුපියල  අපේ රුපියලට වඩා වැටිලා අපි හොදයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
වර්තමානයේ පවතින ගෝලීය ඩොලර් අර්බුදය හමුවේ ශ්‍රී ලංකා රුපියල ඇතුළු ලොව රටවල් කිහිපයකම මුදල් ඒකක ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වී ඇති බවත්, එම තත්ත්වය පාලනය කරමින් රටේ ඩොලර් සංචිතය ආරක්ෂා කරගැනීම සඳහා රජය පෞද්ගලික වාහන ආනයන බදු ඉහළ දැමීමට පියවර ගෙන ඇති බවත් වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ඩොලරයට සාපේක්ෂව ඉන්දීය රුපියල 6.4%කින් ද, නේපාල රුපියල 6.2%කින් ද, ඉන්දුනීසියානු රුපියල 5.2%කින් ද, පිලිපීන පේසෝ එක 4.7%කින් සහ තායිලන්ත බාත් මුදල් ඒකකය 4%කින් දුර්වල වී ඇති පසුබිමක ශ්‍රී ලංකා රුපියල දුර්වල වී ඇත්තේ 4.8%ක මට්ටමක බවයි. කෙටි කාලයක් තුළ මෙරට වාහන වෙළඳපල විවෘත කිරීම හේතුවෙන් ඩොලර් බිලියන දෙකකට ආසන්න මුදලක් වාහන ආනයනය සඳහා වැය වී ඇති බැවින්, පෞද්ගලික පරිහරණයට ගෙන්වන වාහන සඳහා පනවා තිබූ තීරු බද්ද සියයට 100 සහ 130 සිට සියයට 145 දක්වා මාස තුනක කාලයකට වැඩි කිරීමට රජය තීරණය කර ඇත.
කෙසේ වෙතත්, මෙම බදු වැඩිකිරීම සාමාන්‍ය ජනතාව පාවිච්චි කරන පොදු ප්‍රවාහන සහ අත්‍යවශ්‍ය වාහන සඳහා අදාළ නොවන බව අමාත්‍යවරයා අවධාරණය කළේය. ඒ අනුව බස් රථ, ලොරි රථ, ත්‍රිරෝද රථ සහ යතුරුපැදි සඳහා මෙම බදු ඉහළ දැමීම සිදු කර නොමැති අතර, මෙම තීරණයේ ප්‍රධාන අරමුණ වාහන ආනයනය සීමා කර තෙල් පරිභෝජනය ද අඩු කර ගනිමින් පවතින අර්බුදයට සාර්ථකව මුහුණ දීම බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 2
Previous Post

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහ ලෝක බැංකුවෙන් මෙරටට මේ මාසය අවසානයේ ඩොලර් මිලියන 900ක ණය මුදලක්!

Next Post

ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය වෙනුවෙන් ඩොලර් මිලියන 27ක දඩයක් අයකරගෙන තිබෙනවා:

Editor TTV News

Editor TTV News

Next Post
ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය වෙනුවෙන්  ඩොලර් මිලියන 27ක දඩයක් අයකරගෙන තිබෙනවා:

ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය වෙනුවෙන් ඩොලර් මිලියන 27ක දඩයක් අයකරගෙන තිබෙනවා:

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹ කොටස් වෙළෙඳපොළේ  සියලු කොටස් මිල දර්ශකය

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය

20 May 2026
චීනයේ ප්‍රදේශ රැසකට බලපෑ  දරුණු ගංවතුරෙන්  25කට අධික පිරිසක් ජීවිතක්ෂයට

චීනයේ ප්‍රදේශ රැසකට බලපෑ දරුණු ගංවතුරෙන් 25කට අධික පිරිසක් ජීවිතක්ෂයට

20 May 2026
නිරිත දිග මෝසම සක්‍රීය වෙයි:

නිරිත දිග මෝසම සක්‍රීය වෙයි:

20 May 2026
පෝලන්තයේ හිටපු අධිකරණ ඇමති  සිබ්නිවිව් සියොබ්‍රෝ  ඉතාලියේ සිට අමෙරිකාවට  පලාගොස් ඇති බවට තහවුරු වෙයි!

පෝලන්තයේ හිටපු අධිකරණ ඇමති සිබ්නිවිව් සියොබ්‍රෝ ඉතාලියේ සිට අමෙරිකාවට පලාගොස් ඇති බවට තහවුරු වෙයි!

20 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ කොටස් වෙළෙඳපොළේ  සියලු කොටස් මිල දර්ශකය

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය

20 May 2026
චීනයේ ප්‍රදේශ රැසකට බලපෑ  දරුණු ගංවතුරෙන්  25කට අධික පිරිසක් ජීවිතක්ෂයට

චීනයේ ප්‍රදේශ රැසකට බලපෑ දරුණු ගංවතුරෙන් 25කට අධික පිරිසක් ජීවිතක්ෂයට

20 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved