• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රීලංකන් ගුවන් සේවය PAX Awards හිදී දකුණු ආසියානු කලාපයේ කාණ්ඩ සම්මාන 2කින් පිදුම් ලබයි

5 May 2026
in දේශීය, පුවත්
ශ්‍රීලංකන් ගුවන් සේවය  PAX Awards හිදී  දකුණු ආසියානු කලාපයේ  කාණ්ඩ සම්මාන 2කින් පිදුම් ලබයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජර්මනියේ හැම්බර්ග්හිදී පැවති ‘PAX International Readership Awards 2026’ සම්මාන උළෙලේදී සම්මාන දෙකක් දිනා ගැනීමට ශ්‍රීලංකන් ගුවන් සේවය සමත්ව තිබේ. ගෝලීය පාඨක මනාපය මත තෝරාගනු ලැබූ මෙම සම්මාන උළෙලේදී ‘Best Overall Passenger Experience – South Asia’ සහ ‘Most Improved Airline’ යන ගෞරවණීය සම්මාන ද්විත්වය ශ්‍රීලංකන් ගුවන් සේවය වෙත හිමි විය.
ගුවන් ගමන් තුළදී ලබාදෙන ආහාරපාන, විනෝදාස්වාද පහසුකම් සහ ආසන සැකැස්ම යන අංශයන්හි පවතින විශිෂ්ටත්වය මෙහිදී ඇගයීමට ලක්ව ඇත. මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ නිපැයුම් සහ සේවා කළමනාකාරිනී මරියා සතාසිවම් මහත්මිය සඳහන් කළේ, මගීන් අපේක්ෂා කරන මට්ටමට වඩා ඉහළ සේවාවක් ලබාදීමට ගත් උත්සාහය මෙලෙස ඇගයීමට ලක්වීම මහත් ගෞරවයක් බවයි.
පාරිභෝගික සේවාවන් තවදුරටත් කාර්යක්ෂම කිරීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය මේ වන විට AI තාක්ෂණය, Self-check-in සහ Bag Drop වැනි නවීන පහසුකම් ද හඳුන්වා දී ඇත. දැනට රටවල් 61ක ගමනාන්ත 120ක් දක්වා සිය මෙහෙයුම් සිදුකරන ශ්‍රීලංකන් ගුවන් සේවය, දේශීය සූපශාස්ත්‍ර උරුමය සහ උසස් මට්ටමේ ගුවන් විනෝදාස්වාද පහසුකම් හරහා මගීන්ට සුවිශේෂී ගමන් අත්දැකීමක් ලබාදීමට අඛණ්ඩව කටයුතු කරයි
Post Views: 0
Previous Post

2026 මාර්තු මාසයේ දී පිරිපහදු කළ ඉන්ධන ආනයන වියදම 120%කින් ඉහළට

Next Post

ණය ආරවුලක් දුරදිග ගොස් විහාරමහාදේවී උද්‍යානයේදී කාන්තාවක කැපූ පුද්ගලයා ඇප මත මුදා හැරේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ශ‍්‍රී ලංකාව පරිගණක වංචාකරුවන්ගේ පාරාදීසය බවට ආයෝජකයින් බියට පත්වේ

ශ‍්‍රී ලංකාව පරිගණක වංචාකරුවන්ගේ පාරාදීසය බවට ආයෝජකයින් බියට පත්වේ

5 May 2026
විජේගේ TVK පක්ෂය  තමිල්නාඩු බලය තහවුරු කරගැනීමට දේශපාලන සාකච්ඡා අරඹයි

වීරඹුගෙදරදී යතුරුපැදියක්  පාලනය කරගත නොහැකිව  ගසක ගැටීමෙන්  55 හැවිරිදි පුද්ගලයෙකු මරුට

නීතිවිරෝධී මත්පැන් ලීටර් 75ක් සමඟ  53 හැවිරිදි සැකකරුවෙක්  නාගොල්ලාගම පොලිස්  අත්අඩංගුවට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ‍්‍රී ලංකාව පරිගණක වංචාකරුවන්ගේ පාරාදීසය බවට ආයෝජකයින් බියට පත්වේ

ශ‍්‍රී ලංකාව පරිගණක වංචාකරුවන්ගේ පාරාදීසය බවට ආයෝජකයින් බියට පත්වේ

5 May 2026
විජේගේ TVK පක්ෂය  තමිල්නාඩු බලය තහවුරු කරගැනීමට දේශපාලන සාකච්ඡා අරඹයි

විජේගේ TVK පක්ෂය තමිල්නාඩු බලය තහවුරු කරගැනීමට දේශපාලන සාකච්ඡා අරඹයි

5 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved