• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සුර්ය බලයෙන් සැමට විදුලිය දෙන්න රාජ්‍ය ඇමැති දුමින්දගේ සුදානමක්

8 September 2020
in සංවර්ධන

භේදයකින් තොරව සියලු නිවෙස් වල වහළය මත සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කරන වැඩසටහනක් ඇති කරන බව සංවර්ධන රාජ්‍යය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ,අනුරාධපුර කුඹුක්වැව නිමල්සිරි විදුහල් වත්තේ වගා කළ අඹ වගාවේ අග්‍ර ඵලය බුදුන්ට හා දෙවියන්ට පූජා කිරීමේ පුණ්‍ය උත්සවයට සහභාගී වෙමින්.

අනතුරුව උත්සව සභාව ආරම්භ කෙරුණු අතර, එහිදී අදහස් දැක්වූ රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා කියා සිටියේ,

අද පාසල් වල විදුලි බිල විශාල විදුලි බිලක් බවට පත්ව ඇති අතර ඉදිරි කාලය තුළ සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමට සඳහා පාසල් වල තියෙන වහල භාවිතා කිරීමට කටයුතු කරන රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

මෙය පාසල් වල පමණක් නොව රජයේ පොදු ගොඩනැගිලි, ආණ්ඩුවේ අමාත්‍යංශය ගොඩනැගිලි වලත් පුලුවන් උපරිම ප්‍රමාණයක් සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමට කටයුතු කරන බව හෙතෙම පැවසිය.

2030 වන විට පුනර්ජනනීය බලශක්තිය මගින් 80% ක් විදුලිය නිෂ්පාදනය කිරීම අපගේ ඉලක්කය හා බලාපොරොත්තුව බව ඔහු අනාවරණ කළේය.

රටක් හොඳ පැත්තට යන කොට පක්ෂ-පාට, කුළ-මල භේදයකින් තොරව හොඳ දේට හොඳයි කියන්නත්, නරක දේට නරකයි කියන්නත් අප අධිෂ්ඨාන කර ගත්තොත් මේ වසර 05 තුළ අපට පුළුවන්කම ලැබෙයි මේ රට වෙනස් කරන්න අලුත් කරන්න යැයි රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහින්දසෝම, හිටපු පළාත් සභා අමාත්‍යය සරත් ඉලංගසිංහ යන මහත්වරුන් සහභාගී වූහ.

Post Views: 15
Previous Post

සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම ඉදිරියේදී තවත් පුළුල් කළ යුතුයි – රාජ්‍ය අමාත්‍ය ශෙහාන්

Next Post

කල්මුනේ වෙරළතීරයේ තෙල් තට්ටුව බලන ලෙස ඇමැති දේවානන්දා නාරා ආයතනයට උපදෙස් දෙයි

editor

editor

Next Post

කල්මුනේ වෙරළතීරයේ තෙල් තට්ටුව බලන ලෙස ඇමැති දේවානන්දා නාරා ආයතනයට උපදෙස් දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved