• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නිවාස ණය සඳහා පොලිය 7 % දක්වා අඩු කළ බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික කියයි

9 December 2020
in සංවර්ධන

නිවාස ණය සදහා පොළිය 7% දක්වා අඩු කිරීම සදහා ඊට අදාළ චක්‍රලේඛය මහ බැංකුව විසින් සියලුම බැංකු වෙත දැනුම් දීමට කටයුතු යොදා ඇති බව ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (09) ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නව නිවාස 6 ක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

නිවාස ණය ලබාදීම සඳහා ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා නියෝග කර ඇති බවත්, ජනතාව කඩිනමින් එම සහනය ලබාදෙන බවත් අමාත්‍යවරයා සදහන් කරයි.

Post Views: 5
Previous Post

ස්කොට්ලන්තයේ විභාග කිහිපයක් අවලංගු කෙරේ

Next Post

2021 අයවැය අවසන් ඡන්ද විමසීම අදයි

editor

editor

Next Post

2021 අයවැය අවසන් ඡන්ද විමසීම අදයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved