• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීරණ නවීකරණය කරන බව රාජ්‍ය අමාත්‍ය කංචන පවසයි

30 November 2020
in සංවර්ධන

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය නවීකරණය ලක්ෂ 620ක මුදලක් යොදවමින් මත්ස්‍ය වෙළද සංකීර්ණය තුල අත්‍යවශ්‍ය පහසුකම් සංවර්ධනය කිරීමට කටයුතු කරන බව ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොවිඩ් 19 වෛරසය හේතුවෙන් දැනට වසා දමා ඇති පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණයේ ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමට ප්‍රථමයෙන් අනුගමනය කළ යුතු සෞඛ්‍ය ක්‍රියාමාර්ගයන් පිළිබද දැනුවත් කිරීමේ සාකච්ඡාවක් පසුගියදා පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණ පරිශ්‍රයේදී පැවැති අවස්ථාවේදීය.

මෙහිදී පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය විවෘත කිරීමට පෙර අනුගමනය කල යුතු සෞඛ්‍ය ක්‍රමවේදයන් පිළිබඳව ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීමත්, දැනට පැන නැගී ඇති අනෙකුත් ගැටළු පිළිබඳව සොයා බැලීමටත් කටයුතු කල රාජ්‍ය අමාත්‍යවරයා ලක්ෂ 620ක මුදලක් යොදවමින් මත්ස්‍ය වෙළද සංකීර්ණය තුල අත්‍යවශ්‍ය පහසුකම් සංවර්ධනය කිරීමට කටයුතු කරන බවද පැවසීය. මෙම අවස්ථාවේදී මෙහිදී මත්ස්‍ය වෙළදුන් තමන්ට ඇති ගැටළු පිළිබදව රාජ්‍ය අමාත්‍යවරයා දැනුවත් කල අතර ඒ සදහා කඩිනම් විසදුම් ලබා දීමටද පියවර ගන්නා ලදි.

මෙම අවස්ථාව සදහා දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා, ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය, අමාත්‍ය ලේකම් ජයන්ත චන්ද්‍රසෝම, ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා ඇතුළු අමාත්‍යාංශ අනුබද්ධ ආයතනයන්හි නිලධාරීන් පිරිසක්ද සහභාගී විය.

 

Post Views: 14
Previous Post

හැමෝම එකතු වෙලා ගම හදමු – රාජ්‍ය ඇමැති දුමින්ද

Next Post

බන්ධනාගාර තුළ අදිසි හස්තයක් – බන්ධනාගාර ඇමැති කියයි

editor

editor

Next Post

බන්ධනාගාර තුළ අදිසි හස්තයක් - බන්ධනාගාර ඇමැති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved