• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ රත්තොට ආසනයේ කැදවුම්කරු ලෙස රාජ්‍ය අමාත්‍ය රෝහණ පත් කෙරේ

12 July 2023
in දේශීය

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ රත්තොට ආසනයේ නව කැදවුම්කරු ලෙස ,මාතලේ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රි , ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පත් කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා රත්තොට සහ උකුවෙල ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබයි.

අදාළ ලිපි ගොනු බාර දිම පසුගියදා දඹුල්ලේදි පක්ෂයේ මහ ලේකම් පාර්ලිමෙන්තු මන්ත්‍රි සාගර කාරියවසම් මහතා අතින් සිදු විය.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 24
Previous Post

රටේ ආර්ථික සංවර්ධනයේදී ගොවි ජනතාව අමතක කල නොහැකියි – අගමැති

Next Post

මනමිපිටිය කොටලීය පාලම වහාම පිළිසකර කර ආරක්ෂිත වැටක් සවි කරන්නැයි ආණ්ඩුකාරවරයාගෙන් උපදෙස්

editor

editor

Next Post

මනමිපිටිය කොටලීය පාලම වහාම පිළිසකර කර ආරක්ෂිත වැටක් සවි කරන්නැයි ආණ්ඩුකාරවරයාගෙන් උපදෙස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved