• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තමන්ගේ පුර්ණ සහය ජනපති රනිල්ට බව රාජ්‍ය ඇමැති රෝහණ කියයි

3 April 2023
in දේශීය

රට ආර්ථීක සමාජයිය, දේශපාලනික වශයෙන් කඩා වැටි ඇති අවස්ථාවේදි රට බාර ගත් නායකයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා නැවත රට යථා තත්වයට පත් කර ඇති බවත් ඒ සදහා තම පුර්ණ සහය ජනාධිපතිවරයාට ලබා දෙන බව ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.‍

රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ උකුවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ අඩු ආදායම්ලාභි ජනතාව සදහා රජය විසින් ලබා දෙන සහල් ලබා දිමේ උත්සවයට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා ” ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දුරදර්ශි නායකත්වය නිසාත් ජත්‍යන්තර වශයෙන් ඇති සම්බන්ධතා නිසා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ අනෙකුත් ලෝක සංවිධාන වලින් රටට සහන ලබා දිමට කටයුතු කරනවා. රටේ පසුගිය කාලයේදි ඇතිවු අරගල සහ ජනතා අපෙක්ෂාවන් පිළිබදව මනා දැනිමකින් යුතුව එය නිසි ආකාරයෙන් කළමණාකරණය කර ගනිමින් කටයුතු කළ නායකයෙකු ලෙස ඉතිහාස ගතවෙනවා. රට නිවැරදි මාවතට ගෙන ඒමකට කටයුතු කිරිම මහජන නියෝජතයින් ලෙස අගය කළ යුතුයි. රට ගොඩනැගිම සදහා ගන්නා උත්සහයට අපේ ශක්තිය ලබා දෙනවා. රටේ සහනාධාර නතර කරලා නැහැ. ඉදිරි මහ කන්නයේ සිට ගොවින්ට අවශ්‍ය පොහොර ලබාදීමට කටයුතු කරනවා.ඒ තුළින් අපේ ‍කෘෂි නිෂ්පාදන ඉහළ නැංවිමට කටයුතු කරනවා. එවිට ගොවින්ට මෙන්ම අනෙකුත් පිරිම්වලටද මහත් අස්වැසිල්ලක් වනු ඇති බවද දිසානායක මහතා පැවසිය.

මෙම අවස්ථාවට උකුවෙල ප්‍රාදේශිය ලේකම් එන්.කේ සේරසිංහ මහත්මිය ඇතුලු නිලධාරින් පිරිසක් එක්වි සිටියහ.

 

Post Views: 15
Previous Post

විදේශ ගත ශ්‍රමිකයින්ට ගුවන්තොටුපොලේදී ලබා දෙන තීරු බදු සහනය ඉහළ නැංවේ – අමාත්‍ය මනුෂ

Next Post

කුඩා ව්‍යවසායකයන් නැගිට්ටවන්න රජය උදව් කල යුතුයි – එස්.බි.දිසානායක

editor

editor

Next Post

කුඩා ව්‍යවසායකයන් නැගිට්ටවන්න රජය උදව් කල යුතුයි - එස්.බි.දිසානායක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved