• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රාජ්‍ය ආදායම් ලබන ප්‍රධාන ආයතන අපේක්ෂිත ඉලක්ක සපුරයි – රාජ්‍ය අමාත්‍ය රංජිත්

24 April 2024
in දේශීය, පුවත්
නව අස්වැසුම ප්‍රතිලාභින් ලක්ෂ 04 ක් තෝරාගැනීම් ලබන 10 වනදායි ආරම්භ කරනවා – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අසීරු අභියෝග පැවති වසර ගණනාවකට පසු 2024 පළමු තෙමස තුළ අපේක්ෂිත රාජ්‍ය ආදායම ඉක්මවා යාමට හැකි වී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ එම කාලය තුළ මෙරට ප්‍රධාන ආදායම් ලබන ශ්‍රී ලංකා රේගුව, සුරාබදු සහ දේශීය ආදායම් යන දෙපාර්තමේන්තු උපයා ඇති ආදායම රුපියල් බිලියන 834ක් බවයි. එය අපේක්ෂිත ආදායම වූ රුපියල් බිලියන 787ට වඩා 6%ක ආදායම් ඉලක්ක අභිබවා යාමක් බවයි.

2024 වසරේ පළමු කාර්තුව සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ලබා දී තිබූ රුපියල් බිලියන 381 ඉක්මවා 13%ක ආදායමක් ලබමින් රුපියල් බිලියන 430ක් උපයා ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

රේගු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 353ක ඉලක්කය වෙත ළගා වීමට සමත් වී ඇති අතර සුරාබදු දෙපාර්තමේන්තුව ද අදායම් ඉල්ලකවලින් 96%ක් ලබා ගනිමින් රුපියල් බිලියන 51ක ආදායමක් උපයා ඇතැයි ද අමාත්‍යවරයා කියා සිටියි. 2024 වසර තුළ රජය රුපියල් බිලියන 4106ක ආදායමක් අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

පසුගිය කාලවකවානුව තුළ ආර්ථික අර්බුදයට හේතු වූයේ රාජ්‍ය ආදායම් මට්ටම පහළ යාම බව කියා සිටි සියඹලාපිටිය මහතා මෙම වසරේ පළමු කාර්තුවේ මෙම ඉලක්ක අභිබවා යාම සහ ආදායම් ලැබෙන රටාව අනුව සලකා බැලීමේ දී 2024 වසර ආදායම් ඉලක්ක සපුරා ගත හැකි වසරක් බවට පත් වනු ඇති බව ද වැඩිදුරටත් කියා සිටියේ ය.

Post Views: 6,617
Previous Post

උමා ඔය බහුකාර්‍යය යෝජනා ක්‍රමයේ ඉදිකිරීමට සහාය ලබා දුන් පිරිස සමඟ ඇමැති කාංචන සාකච්ඡාවක්

Next Post

ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහීම් දිවයිනට

editor ttvnews

editor ttvnews

Next Post
ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහීම් දිවයිනට

ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහීම් දිවයිනට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අනුරාධපුර ඩී.එස්. සේනානායක විදුහල  අසලදී බිහිසුණු රිය අනතුරක්

අනුරාධපුර ඩී.එස්. සේනානායක විදුහල අසලදී බිහිසුණු රිය අනතුරක්

2 March 2026
විනීතව හැසිරෙන්න

විනීතව හැසිරෙන්න

2 March 2026
නාසා චන්ද්‍රිකා දත්ත තහවුරු කරයි

නාසා චන්ද්‍රිකා දත්ත තහවුරු කරයි

2 March 2026
BAFTAs හිදී සිදුවූ වාර්ගික අපහාසය ගැන දරෝයි ලින්ඩෝ ප්‍රථම වරට අදහස් දක්වයි

BAFTAs හිදී සිදුවූ වාර්ගික අපහාසය ගැන දරෝයි ලින්ඩෝ ප්‍රථම වරට අදහස් දක්වයි

2 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන ප්‍රහාර හමුවේ  එක්සත් අරාබි එමීර් රාජ්‍යයට දැඩි බලපෑම්

ඉරාන ප්‍රහාර හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට දැඩි බලපෑම්

2 March 2026
ලෙබනන් ජනපතිගෙන්  ආක්‍රමණ සංවිධානවලට සහ ඊශ්‍රායලයට චෝදනා

ලෙබනන් ජනපතිගෙන් ආක්‍රමණ සංවිධානවලට සහ ඊශ්‍රායලයට චෝදනා

2 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved