• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

SterlingCars.lk – මෝටර් රථ මිලදී ගැනීමට හා විකිණීමට හැකි ශ්‍රී ලංකාවේ නවතම online වෙළඳපොළ

3 March 2021
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දිවයිනේ ප්‍රමුඛතම මෝටර් රථ සේවා සපයන ආයතනයක් වන ස්ටර්ලිං ඔටෝමොබයිල්ස් ලංකා පුද්ගලික සමාගම විසින්, වාහන ගැනුම් හා විකුණුම්කරුවන්ට SterlingCars.lk නමින් වෙළඳ වෙබ් අඩවවිය ඊයේ (02) හඳුන්වා දෙන ලදී.

මෙම වෙබ් අඩවිය හරහා ඉතා පුළුල් පරාසයක මාදිලි රැසකට අයත් වන මෝටර් රථ විශාල ප්‍රමාණයක් දැක ගැනිමට පාරිභෝගිකයින්ට අවස්ථාව උදා වේ.

මෙම වෙබ් අඩවිය තුල දැන්වීම් පළ කිරීමේ දී කිසිදු ගාස්තුවක් අය නොකෙරේ. එමෙන්ම ගැනුම්කරුවන්ට සහ විකුණුම්කරුවන්ට මෝටර් රථයක් මිලදී ගැනීමේදී සහ විකිණීමේදී ඉතා පහසු, කාර්යක්ෂම සහ විශ්වාසය සුරැකෙන පරිදි ගණුදෙනු කිරීමට හැකිවන අයුරින් මෙම වෙබ් අඩවිය නිර්මාණය කර ඇත.

එමෙන්ම මේ හරහා තමන් විකිණීමට හෝ මිලදී ගැනීමට බලාපොරොත්තු වන රථයට නියම වටිනාකමක් ලබා ගැනීමට පාරොභෝගිකයාට හැකිවෙතැයි ස්ටර්ලිං ඔටෝමොබයිල්ස් සමාගම බලාපොරොත්තු වේ.

මෙම වෙබ් අඩවිය හරහා විකුණන මොටර් රථ සඳහා ඕනෑම ස්ටර්ලිං ආෆ්ටකෙයා මධ්‍ය්ථානයකින් එම රථයේ තත්ව පරික්ෂාවක් ලබා ගත හැකි වන අතර, එසේ සහතික කරන ලද මෝටර් රථ වෙන් කර හඳුනා ගැනීමට ද ගැණුම්කරුවන්ට ඉඩ හසර ලබා දී ඇත. මෙමගින් විකිණීමට නියමිත මෝටර් රථ සඳහා වැඩි වටිනාකමක් ලබා දිය හැකිවනවා පමණක් නොව, පාරිභෝගිකයින් අතර විශ්වාසය ඇති කිරීමටද හැකිවේ. SterlingCars.lk වෙබ් අඩවිය හරහා විකුණනු ලබන සෑම මෝටර් රථයකටම, විකුණනු ලබන දිනයේ සිට වසරක් දක්වා Sterling Aftercare මධ්‍ය්ථානයකින් වැඩ කුලී රහිත පූර්ණ සේවා (labour free full services) ලබා ගැනීමට ද හැකියාව ඇත.

මීට අමතරව, SterlingCars.lk හරහා මෝටර් රථ මිලදී ගන්නා පාරිභෝගියකයින් Sterling Aftercare මධ්‍යස්ථානයකින් සේවා ලබා ගන්නා විට ඔවුන්ට Sterling Steorra පාරිභෝගික ප්‍රණාම වැඩසටහනට ද ඇතුලත් වී ඒ හරහා ලබා දෙන සියලු දීමනා සහ වට්ටම් ලබා ගැනීමටද හැකියාව ඇතග Sterling Steorra පාරිභෝගික ප්‍රණාම වැඩසහනට ඇතුලත් වීමේදී පාරිභෝගිකයින්ට HNB බැංකුව සහ Sterling සන්නාම ඇතුලත් බැංකු ඪසි් කාඩ් පතක් ද ලබා ගැනීමට හැකිවන අතර, ඒ හරහා ඔවුන් වෙතින් එකතු කර ගන්නා loyalty points මුදල් බවට පරිවර්තනය කර ලොව පුරා භාවිතා කිරීමට හැකියාව ඇත.

මෝටර් රථ සඳහා ලීසිං ඇස්තමේන්තු ලබා ගැනීමට හැකි වීම SterlingCars.lk වෙබ් අඩවියේ තවත් සුවිශේෂී අංගයක් ලෙසින් සඳහන් කල හැක. උදාහරණයක් වශයෙන්, යම් පාරිභෝගිකයෙකු මෙම වෙබ් අඩවිය පරිශීලනය කිරීමේදී තමන් කැමති මෝටර් රථය තෝරා ගැනීමේ දී ඒ සඳහා ගෙවිය යුතු ලීසිං වාරික මුදලෙහි වටිනාකම පිළිබඳව දැනගැනීමට හැකියාවක් ඇත. මෙම පහසුකම ලබා දීම සඳහා SterlingCars.lk සමග දිවයිනේ ප්‍රමුඛ පෙළේ ලීසිං සේවා සපයන ආයතන අත්වැල් බැඳගෙන ඇත.

වෙළඳ දැන්වීමක් පළකිරීමට ඉල්ලුම් කර පසු පැය 2-3 කාලයක් ඇතුලත එය වෙබ් අඩවිය තුල පළකරනු ලබන අතර, එසේ පළකිරීමට පෙර සෑම දැන්වීමක්ම පරික්ෂා කර ඒවායේ ඇතුලත් දත්ත නිවැරදි ලෙස පළ කෙරෙනු ඇත.

පරිඝණක, ජංගම දුරකථන සහ ටැබ් යනාදී වූ ඕනෑම උපකරණයක් හරහා ඉතා පහසුවෙන් පරිශීලනය කළ හැකි පරිදි නිර්මාණය කර තිබෙන SterlingCars.lk වෙබ් අඩවිය හරහා පාරිභෝගිකයින්ට වඩාත් පහසුවෙන් මෝටර් රථ විකිණීමට සහ මිලට ගැනීමට හැකිවනු ඇත. ශ්‍රී ලංකාවේ මොටර් රථයක් මිලට ගැනීමේ සිට ඊට අවශ්‍ය සියලු අලෙවියෙන් පසු සේවා ලබා ගැනීම සහ එය නැවත විකිණීම දක්වා වන ගමන්මගේ දී පාරිභෝගිකයාට අවශ්‍ය සියලු සේවා සැපයීමේ පුරෝගාමියෙක් බවට පත්වීමේ මෙහෙයුමේ තවත් එක් සාර්ථක පියවරක් ලෙස මෙම වෙබ් අඩවිය හඳුන්වාදිය හැකි බව ස්ටර්ලිං සමාගම සඳහන් කරයි.

ස්ටර්ලිං ජැපෑන් සමාගම විසින්, ස්ටර්ලිං ආෆ්ටකෙයා වගකම් සහතිකය (Sterling Aftercare Guarantee) යටතේ ජපානයේ සිට මෙරටට ආනයනය කරන මෝටර් රථ සඳහා අලෙවියෙන් පසු සේවා ලබා දීමට බලයලත් එකම නියෝජිතායතනය ස්ටර්ලිං ඔටෝමොබයිල්ස් ආයතනය වේ. එම මෝටර් රථ සඳහා ඇවැසි සියලු සේවාවන් සැපයීමට, නවීන පහසුකම් වලින් සමන්විත ස්ටර්ලින් ආෆ්ටකෙයා මධ්‍යස්ථාන (Sterling Aftercare Centre) හයක් මහර, උඩහමුල්ල, රත්මලාන, දූනගහ, නාරාහේන්පිට සහ ගාල්ල යන නගර වල පිහිටුවා ඇත. මෙම මධ්‍යස්ථාන මගින් ඕනෑම වාහන හිමියෙකුට සියලු මෝටර් රථ නඩත්තු සහ කාර්මික සේවා ලබා ගත හැක.

 

Post Views: 3
Previous Post

Skills ශ්‍රී ලංකා වැඩසටහන ජනපති, අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹේ

Next Post

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත නව මුහුණු ආවරණයක් අගමැතිගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී එළිදැක්වයි

editor

editor

Next Post

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත නව මුහුණු ආවරණයක් අගමැතිගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී එළිදැක්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අනුදි ගෙන් සුබ ආරංචියක්

අනුදි ගෙන් සුබ ආරංචියක්

21 May 2025
පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

21 May 2025
ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

21 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රං මිල ඉහළට

21 May 2025

Recent News

අනුදි ගෙන් සුබ ආරංචියක්

අනුදි ගෙන් සුබ ආරංචියක්

21 May 2025
පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

21 May 2025
ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

ගුරු පුරප්පාඩු බඳවාගැනීම් ගැන විශේෂ නිවේදනයක්

21 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රං මිල ඉහළට

21 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අනුදි ගෙන් සුබ ආරංචියක්

අනුදි ගෙන් සුබ ආරංචියක්

21 May 2025
පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

21 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved