• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

INS Vagir සබ්මැරීනය නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

23 June 2023
in දේශීය

සිව්දින නිල සංචාරයක් සඳහා පසුගිය 19 වනදා දිවයිනට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS Vagir’ සබ්මැරීනය නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ඊයේ (22) දින දිවයිනෙන් පිටත්ව ගිය බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

මෙම නිල සංචාරයේදී, ‘INS Vagir’ සබ්මැරීනයේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් දිවාකර් එස් (Commander Divakar S) සහ බටහිර නාවික විධනයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා අතර නිල හමුවක් එම විධාන මූලස්ථානයේදී සිදු කෙරුණු අතර, එම සබ්මැරීනයේ නැව් මුළුව දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද වොලිබෝල් තරඟාවලියක් සහ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහා මෙන්ම, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ද සහභාගී විය.

 

Post Views: 15
Previous Post

ජපාන විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති නැගෙනහිර ආණ්ඩුකාර තොණ්ඩමන් හමුවෙයි 

Next Post

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අනාගත සහයෝගීතාව සඳහා ක්‍රියාකාරී සැලැස්මක්

editor

editor

Next Post

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අනාගත සහයෝගීතාව සඳහා ක්‍රියාකාරී සැලැස්මක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved