• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

5 ශ්‍රේණි ශිෂ්‍යත්වයේ පාසල්වලට අභියාචනා අයදුම්පත් මාර්ගගත ක‍්‍රමයට යොමු කිරීම

16 June 2022
in දේශීය

2021 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප‍්‍රතිඵල මත 2022-6 ශ්‍රේණිය සඳහා පාසල්වලට අභියාචනා ඉදිරිපත් කිරීම මාර්ගගත ක‍්‍රමය ඔස්සේ යොමු කල හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ඒ් අනුව https://g6application.moe.gov.lk/#/ වෙබ් අඩවියට පිවිස අයදුම්පත් ඉදිරිපත් කළ හැකියාව පවතියි.

එහිදී පාසල් ඉල්ලූම් කිරීමට අදාළ පාසල් සංගණන අංක (Census No.) සහිත ලේඛනය www.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකිය.

මාර්ගගත අභියාචනා අයදුම්පත් සම්පූර්ණ කිරීමට අදාල උපදෙස් පහත දැක්වෙන අතර 2022.06.15 සිට 2022.06.30 දක්වා කාළය තුළ ඊට අවස්ථාව සලසා ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර සිටි.

Post Views: 42
Previous Post

අර්බුදය ජය ගන්න Road map සාකච්ඡාවක් අගමැති ප්‍රධානත්වයෙන්

Next Post

පිරවුම්හල අසල කලබල ඇති කරන්න එපා.. – ඇමැති කාංචන

editor

editor

Next Post

පිරවුම්හල අසල කලබල ඇති කරන්න එපා.. - ඇමැති කාංචන

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved