කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඊයේ (05) තමා වෙත ලැබුනු බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.
කථානායකවරයා කියා සිටියේ ඒ අනුව, එම තින්දුවව මැයි 18 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

© 2024 TTVnews.lk All Rights Reserved