• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

තමිල්නාඩු මැතිවරණයේ පෙරළියක්:

විජේගේ TVK පක්ෂය පෙරමුණට

4 May 2026
in පුවත්, විදෙස්
තමිල්නාඩු මැතිවරණයේ පෙරළියක්:
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක වන අතර, ලැබෙමින් පවතින අලුත්ම වාර්තාවලට අනුව පෙරළිකාර තත්ත්වයක් නිර්මාණය වී ඇත.
දැනට ගණන් කර අවසන් කර ඇති ආසන 158ක් අතුරින් ආසන 71ක පෙරමුණ ගැනීමට තලපති විජේ නායකත්වය දෙන තමිලග වෙට්ට්‍රි කසාගම් (TVK) පක්ෂය සමත්ව තිබේ. මෙය මැතිවරණයේ කැපී පෙනෙන ජයග්‍රහණයක් ලෙස සැලකේ.
මහ ඇමති ස්ටාලින් නායකත්වය දෙන පාලක ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් (DMK) පක්ෂය මේ වන විට ලබාගෙන ඇත්තේ ආසන 48ක් පමණි. එඩප්පාඩි පලනිසාමි නායකත්වය දෙන සමස්ත ඉන්දියා අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් (AIADMK) පක්ෂය තෙවන ස්ථානයට පත්ව සිටී.
මෙම නවතම වාර්තාවලට අනුව, ආරම්භයේදී DMK පක්ෂය ලබා සිටි පෙරමුණ අභිබවා යාමට විජේගේ TVK පක්ෂය සමත් වී තිබේ.
Post Views: 0
Previous Post

බලන සහ ඉහළකෝට්ටේ දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ කඩිනම් කෙරේ

Next Post

නොර්වුඩ් ප්‍රදේශයේ අනවසරයෙන් මැණික් ගැරූ හත්දෙනෙකු අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
නොර්වුඩ් ප්‍රදේශයේ  අනවසරයෙන් මැණික් ගැරූ  හත්දෙනෙකු අත්අඩංගුවට

නොර්වුඩ් ප්‍රදේශයේ අනවසරයෙන් මැණික් ගැරූ හත්දෙනෙකු අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
චීන තානාපතිවරයාගෙන්  ශ්‍රී ලාංකේය තරුණ පරපුර වෙත  විශේෂ ලිපියක්

චීන තානාපතිවරයාගෙන් ශ්‍රී ලාංකේය තරුණ පරපුර වෙත විශේෂ ලිපියක්

4 May 2026
වැලිකඩත්  රැඳවියෙක් මරුට

වැලිකඩත් රැඳවියෙක් මරුට

4 May 2026
ඩීසල් ලීටරයක සැබෑ පිරිවැය  රුපියල් 700 ඉක්මවයි බලශක්ති ඇමති

ඩීසල් ලීටරයක සැබෑ පිරිවැය රුපියල් 700 ඉක්මවයි බලශක්ති ඇමති

4 May 2026
ප්‍රංශයේ බෝට්ටු අනතුරකින්  කාන්තාවන් දෙදෙනෙකු මරුට

ප්‍රංශයේ බෝට්ටු අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මරුට

4 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

චීන තානාපතිවරයාගෙන්  ශ්‍රී ලාංකේය තරුණ පරපුර වෙත  විශේෂ ලිපියක්

චීන තානාපතිවරයාගෙන් ශ්‍රී ලාංකේය තරුණ පරපුර වෙත විශේෂ ලිපියක්

4 May 2026
වැලිකඩත්  රැඳවියෙක් මරුට

වැලිකඩත් රැඳවියෙක් මරුට

4 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved