• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගමටම අයිස් බෙදූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු බේරාගන්න ලක්ෂ 5ක අල්ලසක් පොලීසියට දෙන්න ගිහින් මාට්ටු!

4 August 2026
in දේශීය, පුවත්
ගමටම අයිස් බෙදූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු බේරාගන්න ලක්ෂ 5ක අල්ලසක් පොලීසියට දෙන්න ගිහින් මාට්ටු!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අධිකරණයට ඉදිරිපත් නොකර නීතිවිරෝධී ලෙස මුදා ගැනීම සඳහා තෙල්දෙණිය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෙත රුපියල් ලක්ෂ පහක මුදලක් අල්ලස් ලෙස ලබාදීමට උත්සාහ කළ පුද්ගලයෙකු තෙල්දෙණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඉකුත් ජූලි 31 වන දින තෙල්දෙණිය පොලීසිය විසින් අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් අනාවරණය වූ තොරතුරු මත, තැන්නේකුඹුර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත ප්‍රධාන සැකකරු ද අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 795ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබිණි. කෙසේ වෙතත්, එම ප්‍රධාන ජාවාරම්කරු නිදහස් කර ගැනීම සඳහා මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට රුපියල් ලක්ෂ 5ක අල්ලසක් ලබාදීමට උත්සාහ කළ අවස්ථාවේදී, පොලිස් නිලධාරීන් ක්‍රියාත්මක කළ උපක්‍රමශීලී මෙහෙයුමකින් අදාළ තරුණයා තෙල්දෙණිය පොලිස් ස්ථානය තුළදීම අත්අඩංගුවට ගෙන ඇත. තැන්නේකුඹුර ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි මෙම සැකකරුට එරෙහිව අල්ලස් පනත යටතේ නීතිමය පියවර ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව දැනුවත් කිරීමට ද පොලිසිය පියවර ගෙන තිබේ.

Post Views: 1
Previous Post

බන්ධනාගාර කොමසාරිස් ධුරය හිස්ව තැබූ හේතුව නලින්ද ජයතිස්ස හෙළි කරයි!

Next Post

දකුණු පළාත් බන්ධනාගාරවල ආරක්ෂාව තර කරයි… හදිසි ආරක්ෂක රැස්වීමක්!

Editor TTV News

Editor TTV News

Next Post
දකුණු පළාත් බන්ධනාගාරවල  ආරක්ෂාව තර කරයි… හදිසි ආරක්ෂක රැස්වීමක්!

දකුණු පළාත් බන්ධනාගාරවල ආරක්ෂාව තර කරයි... හදිසි ආරක්ෂක රැස්වීමක්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඩෙංගු මර්දන කටයුතු සඳහා ඉන්දියාව දුන් මැලතියන් තොගය!

ඩෙංගු මර්දන කටයුතු සඳහා ඉන්දියාව දුන් මැලතියන් තොගය!

4 August 2026
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ICC T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට!

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ICC T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට!

4 August 2026
වැස්සෙන් අධිකරණයත් නවතී!

කැලණි, කළු සන්සුන් වෙයි

4 August 2026
වැස්සෙන් අධිකරණයත් නවතී!

වැස්සෙන් අධිකරණයත් නවතී!

4 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩෙංගු මර්දන කටයුතු සඳහා ඉන්දියාව දුන් මැලතියන් තොගය!

ඩෙංගු මර්දන කටයුතු සඳහා ඉන්දියාව දුන් මැලතියන් තොගය!

4 August 2026
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ICC T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට!

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ICC T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට!

4 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved