• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

14 වැනි ආසියානු අපරාධ විද්‍යා සමුළුව කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේදී පැවැත්විණ

30 October 2023
in දේශීය

14 වැනි ආසියානු අපරාධ විද්‍යා සමුළුව – 2023 සමාප්ති උත්සවය ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ සහභාගීත්වයෙන් ඊයේ ( 29)දින රත්මලාන කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපාධි අධ්‍යයන පීඨයේදී පැවැත්විණි.

මෙම උත්සවයේ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වූ අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා සහ ආරක්‍ෂක ලේකම්වරයා, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් ධම්මික කුමාර විසින් පිළිගනු ලැබීය.

“අපරාධ සහ අපරාධ යුක්තිය: ආසියාවේ තිරසාර සංවර්ධනය, සාමය සහ ආරක්‍ෂාව” යන තේමාව යටතේ ආසියානු අපරාධ විද්‍යා සංගමය සහ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ අපරාධ යුක්ති පීඨය එක්ව සංවිධානය කළ මෙම තෙදින සමුළුව පසුගිය සිකුරාදා (27) ආරම්භ විය.

මෙම අවස්ථාවට ආසියානු අපරාධ විද්‍යා සමුළුවේ සභාපති මහාචාර්ය ආර්. තිලකරාජා, ආසියානු අපරාධ විද්‍යා සමුළුවේ සහ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.

15 වන ආසියානු අපරාධ විද්‍යා සමුළුව – 2024 ජූලි 4, 5 සහ 6 යන දිනවල පිලිපීනයේ මැනිලා හිදී පැවැත්වීමට නියමිතය.

Post Views: 26
Previous Post

කොළඹ මහනගර සභාව හා නාගරික සංවර්ධන අධිකාරිය අතර ඇති කඹ ඇදිල්ල නතර කරන්න – ඇමති ප්‍රසන්න

Next Post

මාලිමාවේ ආණ්ඩුවක් යටතේ ජනතාවට ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය අත්කර දෙනවා – අනුර දිසානායක

editor

editor

Next Post

මාලිමාවේ ආණ්ඩුවක් යටතේ ජනතාවට ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය අත්කර දෙනවා - අනුර දිසානායක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved