27 April 2024
#දේශීය

පූජනීය දළදා සංස්කෘතියේ 2023 කලාපය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වෙත පිළිගැන්වේ

පූජනීය දළදා සංස්කෘතිය ග්‍රන්ථයේ 2023 කලාපය ග්‍රන්ථය ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම ඉකුත් දා සිදු වූ අතර, එම ග්‍රන්ථය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා වෙත පිළිගැන්වීම මහනුවර පිහිටි ආණ්ඩුකාරවර කාර්යාලයේදී (19) සිදුවිය.

පළාත් සංස්කෘතික අධ්‍යක්ෂ අයෝමි දූල්වල මහත්මිය විසින් එම ග්‍රන්ථය පළාත් ආණ්ඩුකාරවරයා වෙත පිරිනැමීම සිදු වූ අතර, දළදා සංස්කෘතිය පිලිබද පර්යේෂණාත්මක ශාස්ත්‍රීය ලේඛන සංග්‍රහයක් ලෙස පූජනීය දළදා සංස්කෘතිය ග්‍රන්ථය හැදින්වේ.

 

 

මාතලේ – මහේෂ්

Leave a comment

Your email address will not be published. Required fields are marked *