• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මුරුංගා පැළ රෝපණය කරමින් අප්‍රියෙල් 18 දා අලුත් අවුරුදු පැළ සිටුවීමේ නැකත සමරයි

17 April 2024
in දේශීය, පුවත්
මුරුංගා පැළ රෝපණය කරමින් අප්‍රියෙල් 18 දා අලුත් අවුරුදු පැළ සිටුවීමේ නැකත සමරයි

අධි පෝෂණීය හා අධි ගුණැති ඖෂධීය ආහාරයක් ලෙස මුළු ලොවම සලකන Miracle tree හෙවත් මහෞෂධ ශාකය ලෙස ලොවම හඳුන්වන මුරුංගා පත්‍ර ප්‍රමුඛ එහි ශාක කොටස් ආහාරයට ගැනීම පිළිබඳ ජනතාවගේ අවධානය දැඩිව යොමු කිරීමේ අරමුණින් මුරුංගා ශාක සෑම නිවසකම රෝපණය කිරීමේ පුළුල් වැඩපිළිවෙළක් ඇරඹීමටදේශීය ⁣වෛද්‍ය අමාත්‍යාංශය පියවර ගනී.

ඒ අනුව අද (18) 10.16 යෙදෙන එළඹෙන සිංහල දෙමල අලුත් අවුරුදු පැල සිටුවීමේ නැකතට කොළඹ හුණුපිටිය ගංගාරාමයේ පැල සිටුවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.ඒ අනුව අලුත් අවුරුදු පැළ සිටුවීමේ නැකත් දිනය මෙරට මුරුංගා ජාතික දිනය ලෙස නම් කරන බව දේශීය වෛද්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පවසයි.

ඒ අනුව දේශීය වෛද්‍ය අමාත්‍යාංශය,ආයුර්වේද දෙපාර්තමේන්තුව,ආයුර්වේද සංරක්ෂණ මණ්ඩලය සහ Moringa for life ජාත්‍යන්තර සංවිධානය ඒකාබද්ධව අලුත් අවුරුදු පැල සිටුවීමේ නැකතට මුරුංගා පැළයක් නිවෙස්වල සිටුවීමට ජනතාව දිරිගන්වමින් මුරුංගා පැළ සිටුවීමේ ජාතික වැඩ සටහන අද නැකතට ආරම්භ කරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පවසයි.

මෙම අවස්ථාවට ගංගාරාම විහාරාධිකාරී අතිපූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි හිමි , මුරුංගා ශාකය පිළිබඳ ඇමරිකාවේ කැලිෆෝනියාවේ හි දී පර්යේෂණ කර මුළු ලෝකයම එම මහෞෂධ ඖෂධය පිළිබඳ දැනුවත් කළ Moringa for life සංවිධානයේ නිර්මාතෘ “ජපානයේ අම්මා” හෙවත්pp මොරිකෝ ගිල්ෆොඩ්” (Moriko Gilffod) මහත්මිය, තිරිකුණාමලයේ මුරුංගා පර්යේෂණ හා අධ්‍යයන මධ්‍යස්ථානය ක්‍රියාත්මක කරන දමයන්ති ජෝන් ලී (DamayanthiJoan Lee) මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වෙති.

Post Views: 8,494
Previous Post

ඉමදුව දික්කුඹුර අපිට අපි මිතුරු සංසදයෙන් දික්කුඹුර විද්‍යාලයට මුල්‍ය පරිත්‍යාගයක්

Next Post

අභාවප්‍රාප්ත වු ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතාට රාජ්‍ය ගෞරවය

editor ttvnews

editor ttvnews

Next Post
අභාවප්‍රාප්ත වු ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතාට රාජ්‍ය ගෞරවය

අභාවප්‍රාප්ත වු ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතාට රාජ්‍ය ගෞරවය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved