• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සාධාරණය සොයා කෘතිය අගමැතිට පිළිගන්වයි

26 July 2021
in දේශීය

ජ්‍යෙෂ්ඨ නිතීඥ කල්‍යාණන්ද තිරාණගම මහතා, තමන් විසින් රචනා කළ කළණවත හෙවත් තවමත් හමුනොවූ “සාධාරණය සොයා“ කෘතිය අරලියගහ මන්දිරයේ දී අද (26) දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගන්වන ලදි.

මෙම කතෘය මගින් පොලිස් කූඩු, හිර ගෙවල්, අධිකරණ ශාලා හා ජනතා වේදිකා හරහා ගිය ගමනේ කල්‍යාණන්ද තිරාණගම මහතා විසින් ලබාගත් අත්දැකීම් පාදක කොට ගෙන රචනා කර තිබේ.

පුජ්‍ය කොටපොල අමරකිත්ති නායක ස්වාමීන් වහන්සේ , ආචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙහි වැඩම කළහ.

අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන සහ ආචාර්ය ගුණදාස අමරසේකර මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

Post Views: 6
Previous Post

කොළඹ මහා නගර සභා වරිපනම් බදු ගෙවීමේ කාලය දිර්ඝ වෙයි

Next Post

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පෙබරවාරි 21 ඇරඹෙන බව අධ්‍යාපන ඇමැති කියයි

editor

editor

Next Post

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පෙබරවාරි 21 ඇරඹෙන බව අධ්‍යාපන ඇමැති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved