• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහබැංකුවේ හොල්මන්

21 June 2018
in ක්‍රීඩා

රටේ ආර්ථිකයට විශාල ලෙස බලෑමක් එල්ල කරන්නේ මහබැංකුවේ සිටින ඇතැම් හොල්මන් බව හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (20) කොළඹ පැවැති උත්සවයකට සහභාගී වෙමින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

රවි කරුණානායක මහතා කියා සිටියේ තමන් මහබැංකුවේ මෙම කූට ක්‍රියාවන් සම්බන්ධයෙන්ව දිගින් දිගටම ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයාට දැනුම් දුන් බවයි.

මහබැංකුවේ මෙම කූට ක්‍රියාවන් නතර නොකලහොත් ඉදිරියේදී රටේ ආර්ථිකය මීට වඩා බරපතල තත්ත්වයකට මුහුණ පෑමට සිදු වන බව හෙතෙම කියා සිටියේය.

Post Views: 12
Previous Post

මිලිටරි පාලකයෙකු ඉල්ලු හිමියන් ගැන කම්පා වෙනවා

Next Post

DFCC බැංකුවේ 139 වැනි ශාඛාව එප්පාවල නගරයේදී

editor

editor

Next Post

DFCC බැංකුවේ 139 වැනි ශාඛාව එප්පාවල නගරයේදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved