• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි

18 May 2021
in දේශීය

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබිය.

අද (18) පාර්ලිමේන්තුවේදී කථානායකවරයා තවදුරටත් දැනුම් දී සිටියේ එම වගන්ති විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කරගත යුතු බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ එම තීරණය කථානායකවරයාට පසුගියදා භාරදී තිබිණ .

 

Post Views: 6
Previous Post

රටත් ජනතාවත් ආරක්ෂා කිරීමේ වගකීම ජනාධිපති ඉටු කරනවා – රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා

Next Post

රජයේ කාර්යාල සඳහා විශේෂ නිවාඩු 02 ප්‍රකාශයට පත් කරයි

editor

editor

Next Post

රජයේ කාර්යාල සඳහා විශේෂ නිවාඩු 02 ප්‍රකාශයට පත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved