• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ත්‍රිරෝද රථය පාලනය කර ගත නොහැකිව සිදු අනතුරින් රියදුරු මියයයි

6 September 2020
in දේශීය

කටාන, මීගමුව දිවුලපිටිය මාර්ගයේදී ත්‍රිරෝද රථයක් රියදුරුට වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් පෙරලි ගොස් කැබ් රථයක ගැටී අනතුරක් සිදුව ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ අනතුරින් තුවාල ලැබු ත්‍රිරෝද රථයේ රියදුරු මීගමුව රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 33 ක් කටාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය මීගමුව රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් කටාන පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.

 

 

දිලිනි සමන්මලි

Post Views: 9
Previous Post

තීරුබදු රහිතව මෙරටට ගෙන්වු දුම්වැටි අලෙවි කල අයෙකු තුළ අත්අඩංගුවට

Next Post

මම මහපොලොවෙන් ආපු මිනිහෙක් – රාජ්‍ය ඇමැති ප්‍රසන්න කියයි

editor

editor

Next Post

මම මහපොලොවෙන් ආපු මිනිහෙක් - රාජ්‍ය ඇමැති ප්‍රසන්න කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved