• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය මොණරාගලින් ආරම්භ වෙයි 

30 August 2018
in සංවර්ධන
 

ව්‍යවසායකත්ව හැකියාව සහ හැගීම් ජනතාව තුළ ඇති කරලීමේ අරමුණෙන් යුතුව රජය මගින් දීප ව්‍යාප්තව දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීමට සංවිධානය කර ඇති එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනයේ  නිල සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ  ප්‍රධානත්වයෙන් ඊයේ (29) දින ආරම්භ විය. 

ඒ, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මොණරාගල දී මහජනතාව වෙනුවෙන් විවෘත කරන ලදී. 

 
එම ප්‍රදර්ශනය ලබන  31 දක්වා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය දිනපතා පෙරවරු 10.00ට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා ජනතාවට විවෘතව තැබේ. 

 
මොණරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරන අමාත්‍යවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර, විජිත් විජිතමුණි සොයිසා ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි යන මැතිඇමැතිවරුන් සහභගී වූ මෙම අවස්ථාවේ ඡායාරූප මේ සමග ඉදිරිපත් කරමි. 

මෙම ප්‍රදර්ශනයේ නිල සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) පස්වරු 4.30ට පවත්වන ලදී. 

Post Views: 19
Previous Post

නඩුවලදී විනිසුරුවන් මාරු වෙන්නේ ඇයි කියලා දන්නේ නෑ – ගෝඨාභය කියයි

Next Post

 කාබනික පොහොරවල ප්‍රමිතිය සොයා බැලේ 

editor

editor

Next Post

 කාබනික පොහොරවල ප්‍රමිතිය සොයා බැලේ 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved