• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නව වන පාර්ලිමේන්තුවේ රැස්වෙයි

20 August 2020
in දේශීය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුවේ පළමු වන රැස්වීම අද (20) පෙරවරු 09.30 ට ආරම්භ විය.

පළමු රැස්විම සඳහා මන්ත්‍රීවරුන් 223 දෙනෙකු පැමිණි සිට ඇති අතර මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ධුර 145ක් හිමිකර ගනිමින් බහුතර බලයක් ලබා ගත්තේය.

සමගි ජන බලවේගයට මන්ත්‍රීධුර 54ක් ද ඉලංකෙයි තමිල් අරුසු පක්ෂයට මන්ත්‍රී ධුර 10ක් ද ජාතික ජන බලවේගයට මන්ත්‍රී ධූර 03ක් ද හිමිවිය.

ඊලාම් ජනතා ප්‍රාජාතන්ත්‍රවාදි පක්ෂයට මන්ත්‍රී ධුර 02ක් සහ අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රසයට මන්ත්‍රීධුර 02ක් හිමිව තිබේ.

Post Views: 10
Previous Post

ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ සේවාවන් රටේ දුෂ්කර පළාත්වලටත් ව්‍යාප්ත කරනවා – රාජ්‍ය අමාත්‍ය සීතා 

Next Post

නව කථානායක ලෙස මහින්ද යාපා පත් කරයි

editor

editor

Next Post

නව කථානායක ලෙස මහින්ද යාපා පත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved