• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අනාගතය සුභ නෑ – ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇති බව වෛද්‍ය හරිත කියයි

14 December 2020
in දේශීය

ඉතිහාසයේ වාර්තාවන වැඩිම කොරෝනා රෝගීන් ගණන සහ වැඩීම කොරෝනා මරණ මේ දිනවල වාර්තා වෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙම වෛසරය නිසා අපගේ අනාගතය සුභ දායක තත්ත්වයක නොමැති බවයි.

එය ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අනතුරු අඟවා ඇති බව හෙතෙම පැවසිය. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පවසා සිටින්නෙ වත්මන් තත්ත්වය ජනවාරි මස වන විට සිඝ්‍රයෙන් ඉහල යා හැකි බවයි.

දිනකට දල වශයෙන් 700 කට වැඩි පිරිසක් වාර්තා වී වන අතර එය ලෝකයට සමානුපාතික අපගේ අවධානමත් වැඩී වී ඇති බව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියේය.

ලංකාවේ වැඩිපුර අවධානමත් තත්ත්වය කේන්ද්‍ර වී ඇත්තේ බස්නාහිර පලාතේ වන අතර එයිනුත් කොළඹ නගර සභා බල ප්‍ර දේශයේ වාර්තාවන ආසාදිතයින් ප්‍රමාණය වැඩී බව වෛද්‍යවරයා අවධාරණය කළේය. කෙසේ වෙතත් මෙම තත්ත්වය නිසි ලෙස පාලනය කල ගත යුතු බව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 3
Previous Post

දෙවන පූනර්ජනනීය බලශක්ති උද්‍යානය පූනරීන්වලදී කඩිනමින් ඉදිකරන බව රාජ්‍ය ඇමැති දුමින්ද කියයි

Next Post

වතුපිටිවල රෝහලේ කොරෝනා ආසාදිතයින් 05 ක් හමුවෙයි

editor

editor

Next Post

වතුපිටිවල රෝහලේ කොරෝනා ආසාදිතයින් 05 ක් හමුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved