• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පඩියෙන් භාගේ කපන්න මෙතෙක් රජය තීරණය කර නෑ ඇමැති බන්දුල ගුණවර්ධන

21 August 2021
in දේශීය

රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් අඩක් අඩුකිරීමට කිසිඳු තීරණයකට පැමිණ නොමැති බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා අද (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පැවැති මාධ්‍ය හමුවේදී කියා සිටියේ රාජ්‍ය සේවකයා අපහසුතාවට පත් කිරීමට රජය එවැනි තීරණ නොගන්නා බවයි.

එහෙත් ජාතියක් ලෙස දුෂ්කරතාවයට මුහුණ දෙන අවස්ථාවලදී ඉතිහාසය පුරා රටේ ජනතාවට කැපකිරීම් කිරීමට සිදුව ඇති බවත්, මෙම අර්බුදකාරී අවස්ථාවේ දී සෑම පුද්ගලයකුගෙන්ම පරිත්‍යාග රටක් ලෙස දේශීය හා විදේශීයව තමන් බලාපොරොත්තු වන බව මෙහිදී අමාත්‍යවරයා පවසා සිටියේය.

Post Views: 45
Previous Post

ගෝඨා නිහතමානි නැති බව මනුෂ කියයි

Next Post

පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි නිහඩ කළු විරෝධතා දිනයේදී ඉල්ලයි

editor

editor

Next Post

පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි නිහඩ කළු විරෝධතා දිනයේදී ඉල්ලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved