• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මීළඟ නීතිපති ලෙස ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම්ට පාර්ලිමේන්තු සභාව එකඟත්වය පල වෙයි

20 May 2021
in දේශීය

මෙරට මීළඟ නීතිපතිවරයා ලෙස වැඩබලන සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාව පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කර තිබූ යෝජනාවට පාර්ලිමේන්තු සභාව සිය එකඟතාවය පළකළ බව බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පවසයි. ඒ, අද (20) පාර්ලිමේන්තුවේදී පැවති පාර්ලිමේන්තු සභා රැස්වීමේදීය.

එම රැස්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ධීවර කටයුතු පිළිබඳ අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් යන මහත්වරු සහභාගී වූහ.

මේ වන විට නීතිපතිවරයා ලෙස කටයුතු කරන ජනාධිපති නීතිඥ නීතිපති දප්පුල ද ලිවේරා මහතා හට කැනඩාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් යෝජනා කර තිබු බව වාර්තා වන අතර පසුගියදා ඔහුගේ සම්බන්ධීකරණ නිලධාරිනී නිශාරා ජයරත්න මෙනෙවිය පැවසුයේ, එම ධුරය බාර ගැනීම නීතිපතිවරයා විසින් ප්‍රතික්‍ෂෙප කර ඇති බවයි.

එසේම නීතිපතිවරයා පවසා ඇත්තේ එම ධුරය ලබා දීම ආරාධනා කිරීම ගැන ස්තුතිවන්ත වන නමුත් තමන් ලංකාවේ සිටිමින් මෙරට ජනතාවට සේවය කිරීමට කැමති බවයි.

කෙසේ වෙතත් නව නීතිපතිවයාගේ වැඩභාර ගැනීම බොහෝවිට එළැඹෙන සදුදා දින සිදු වනු ඇති බව වාර්තා වේ.

Post Views: 16
Previous Post

කොළඹ වරාය නගරයෙන් දේශීය හා ජාත්‍යන්තර සමාගම් වලට ආරාධනා

Next Post

රට සම්පුර්ණයෙන්ම ලොක් ඩවුන් නොවනවානම් ආර්ථිකයට හොඳයි – මහබැංකු අධිපති

editor

editor

Next Post

රට සම්පුර්ණයෙන්ම ලොක් ඩවුන් නොවනවානම් ආර්ථිකයට හොඳයි - මහබැංකු අධිපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved