• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මිනිස් වෙළදාම්කරුවන්ට එරෙහි නීති දැඩි වේ

26 October 2018
in ව්‍යාපාර

මිනිස් වෙළදාමේ යෙදෙන විදේශ රැකියා නියෝජිතායතන වලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ‌ලෙස විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයට උපදෙස් ලබාදී ඇත.

මේ සම්බන්ධයෙන් කාර්යාංශය චක්‍රලේඛ මගින් බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන දැනුවත් කර ඇති අතර එවැනි මිනිස් වෙළදාමේ යෙදෙන විදේශ රැකියා නියෝජිත ආයතනයන්හී බලපත්‍ර අවලංගු කිරීමට ද කටයුතු කරන ලෙස ඒ අනුව නියෝග කර තිබේ.

වංචනික ලෙස අයතා ක්‍රම භාවිතා කරමින් විදේශ රැකියා සඳහා යොමු කර ශ්‍රමය සූරාකෑම” ලිංගික සූරාකෑම හෝ අවයව ලබා ගැනීම සිදු කරයි නම් එය මිනිස් වෙළඳාම යටතට ගැනෙන ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 360 (ඇ) වගන්තියට අනුව බරපතල දඩුවම් ලැබිය හැකි වරදකි.

කාර්යාංශයේ ස්ථාපිත කර ඇති මිනිස් වෙළදාම මැඩලීමේ ඒකකයට 2018 වසරේ ජනවාරි සිට ඔක්තෝම්බර් දක්වා කාලය තුළ පැමිණිලි 29ක් ලැබී ඇති අතර, ඉන් 12ක් අපරාධ විමර්ශන ඒකකයට යොමුකර ඇත. තවත් පැමිණිලි 15ට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සදහා කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට යොමුකර ඇති අතර, සමථ අංශය වෙත පැමිණිලි 2ක් යොමුකර තිබේ.

Post Views: 11
Previous Post

සියළු දෙනා විසුරුවා හැර භාරකාර ආණ්ඩුවක් බිහි කළ යුතුයි …. පුජ්‍ය රතන හිමි කියයි !

Next Post

ෆොන්සේගෙන් උපදෙස් ගත් බව DIG නාලකගෙන් CIDයට ප්‍රකාශයක්

editor

editor

Next Post

ෆොන්සේගෙන් උපදෙස් ගත් බව DIG නාලකගෙන් CIDයට ප්‍රකාශයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved