• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සඳහා පැනවූ සංචාරක සීමාවන් සංශෝධනය කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි

8 July 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

එක්සත් ජනපදය විසින් 2021 මැයි මස 24 වන දින, ශ්‍රී ලංකාව සඳහා නිකුත් කර තිබූ 4 වන මට්ටමේ සංචාරක සීමාවන්, 2021 ජූලි මස 6 වන දින, 3 වන මට්ටම දක්වා යාවත්කාලීන කර ඇති බව ආරක්ෂ අමාත්‍යංශය පවසයි.

කොවිඩ් – 19 තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව මෙසේ එක්සත් ජනපද සංචාරක සීමා නිකුත් කර ඇති අතර එහිදී ත්‍රස්තවාදී තර්ජන සබැඳිව එයට ඇතුළත් වීම එම වර්ග කිරීමට අනුව සාමාන්‍යයෙන් සිදුවන්නකි.

තවද, කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ඊයේ (7) දින ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, ශ්‍රී ලංකාව සඳහා නිකුත් කර තිබු සංචාරක සීමාවන්, 4 වන මට්ටමේ සිට 3 වන මට්ටම දක්වා යාවත්කාලීන කිරීම සිදුකර ඇත්තේ හුදෙක් රටේ පවතින කොවිඩ් – 19 තත්වය නිසා බවත්, ත්‍රස්තවාදී තර්ජන මට්ටමේ කිසිදු වෙනසක් එහි සඳහන් නොවන බවත්ය.

එපමණක් නොව, බුද්ධි තොරතුරු විශ්ලේෂණයට අනුව ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හෝ එවැනි තර්ජන පිළිබඳව තොරතුරු මේ වන තෙක් වාර්තා වී නොමැති බව ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සඳහන් කළේය.

 

 

The Ministry of Defense says that the US has revised the travel restrictions imposed on Sri Lanka

The Level-4 U.S. Travel Ban imposed on Sri Lanka on May 24, 2021 has been lifted to a Level-3 U.S. Travel Advisory on 06 July, 2021.

The U.S. Travel Advisory on Sri Lanka is a periodical revision published by the U.S. State Department under Level-3 category.

Although the U.S. Travel Advisory regarding Sri Lanka has been issued due to COVID-19 situation, the threat on Terrorism is also included by default.

Furthermore, the U.S. Embassy in Colombo stated in a twitter message yesterday (7) that the updating of Travel Advisory for Sri Lanka from Level-4 to Level-3 was solely due to prevailing COVID-19 situation in the country and there is no change to the terrorist threat level.

Moreover, in consistent with the assessments of the intelligence sources the Sri Lankan Defence Secretary Gen. Kamal Gunaratne (Retd) stated, neither reports on terrorist activities nor such related threats were reported.

 

 

 

 

அமெரிக்காவினால் 2021.07.06 அன்று விடுக்கப்பட்ட இலங்கைக்கான பயண எச்சரிக்கை தொடர்பான ஊடக அறிக்கை

 

2021 மே, 24ம் திகதி இலங்கைக்கு அமெரிக்க வெளியுறவுத்துறையினால் பிறப்பிக்கப்பட்டிருந்த 4ம் நிலை பயண எச்சரிக்கை ஜூலை, 06ம் திகதி முதல் 3ம் நிலை பயண எச்சரிக்கையாக குறைக்கப்பட்டுள்ளது.

அமெரிக்க வெளியுறவுத்துறையினால் வழக்கமாக வழங்கப்படும் பொதுவான பயண எச்சரிக்கையின் பிரகாரம் இலங்கைக்கு 3ம் நிலை பயண எச்சரிக்கை வழங்கப்பட்டுள்ளது.

கொவிட்-19 நிலைமை காரணமாக இலங்கை தொடர்பில் இவ்வாறான பயண ஆலோசனை வழங்கப்படுகின்றபோதிலும் இந்த எச்சரிக்கையில் பயங்கரவாதம் அச்சுறுத்தலும் இயல்பாகவே உள்ளடங்கியுள்ளது.

அத்துடன், கொழும்பில் உள்ள அமெரிக்க தூதரகம் நேற்று (ஜூலை, 07) விடுத்துள்ள டுவிட்டர் செய்தியில் இலங்கை தொடர்பில் நிலை 03 முதல் நிலை 04 வரையிலான பயண ஆலோசனை வழங்கப்பட்டுள்ளமையானது நாட்டில் நிலவும் கொவிட்-19 நிலைமை கருதி வழங்கப்படுவதாகவும் பயங்கரவாத அச்சுறுத்தல் தொடர்பில் முன்னர் விடுக்கப்பட்ட எச்சரிக்கையில் எந்த மாற்றமும் இல்லை எனவும் தெரிவித்துள்ளது.

இலங்கை பாதுகாப்பு அமைச்சின் மதிப்பீடுகளின் பிரகாரம் பயங்கரவாத அச்சுறுத்தல்கள் அல்லது அது தொடர்பான நடவடிக்கைகள் தொடர்பாக எந்த ஒரு அறிக்கையும் பதிவாகவில்லை என பாதுகாப்பு அமைச்சு தெரிவித்துக் கொள்கின்றது.

 

 

Post Views: 5
Previous Post

බැසිල්ට මුදල් .. මහින්ද ආර්ථික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි…

Next Post

කොවිඩ් මර්දන වැඩපිළිවෙලට PCR යන්ත්‍රයක් පරිත්‍යාග කෙරේ

editor

editor

Next Post

කොවිඩ් මර්දන වැඩපිළිවෙලට PCR යන්ත්‍රයක් පරිත්‍යාග කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved