• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ජනතා අදහස් ලබා ගන්නා බව අධිකරණ අමාත්‍යංශය පවසයි

21 October 2020
in දේශීය

ශ්‍රී ලංකාවේ දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සම්පාදනය කිරීම වෙනුවෙන් මහජන අදහස් ලබාගැනීම අරම්භ කර ඇති බව අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ මහතා දන්වා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් යම් පුරවැසියෙකු යෝජනා, මත හෝ අදහස් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන්නේ නම්, එම යෝජනා, මත හෝ අදහස් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන කවර හෝ භාෂා මාධ්‍යකින් 2020 නොවැම්බර් 30 වන දිනට හෝ එදින පෙර ලේකම්, විශේෂඥ කමිටුව, අංක 32, පරිශ්‍ර අංක 02, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාව, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 යන ලිපිනයට හෝ [email protected] යන විද්‍යුත් ලිපිනයට යොමු කිරීමට අවස්ථාව ලබා දී තිබේ.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අධිකරණ අමාත්‍යාංශයේ www.moj.gov.lk නිල වෙබ් අඩවියෙන් හෝ
2020.10.20 දිනැති රජයේ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් ලබාගත හැකි බව අධිකරණ අමාත්‍යාංශය ලේකම්වරයා වැඩිදුරටත් දන්වා සිටී.

 

Post Views: 17
Previous Post

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය ඇරඹේ

Next Post

කළුතර ග්‍රාම නිලධාරී කොට්ඨාස 05 හුදෙකලා කරයි

editor

editor

Next Post

කළුතර ග්‍රාම නිලධාරී කොට්ඨාස 05 හුදෙකලා කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved