• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පුස්කොළ සුරක්ෂිත කිරීමේ ජාතික මෙහෙවර ඇරඹේ

29 June 2023
in සංවර්ධන

පුස්කොළ ලේඛන කලාව හා බැඳුණු සංස්කෘතිය හඳුන්වාදීම, පුස්කොළ ලිවීම පුස්කොළ ලේඛන පිළිබඳ හය මාසික සහතික පත්‍ර පාඨමාලාවක් පසුගියදා පැවැත්විණ.

බුද්ධශාසනය ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයටතේ සහ රිදීගම සංස්කෘතික මධ්‍යස්ථානයේ ද සංවිධායකත්වයෙන් රිදීගම, ‌ෙඑතිහාසික රිදී විහාරය මෙම පාඨමාලාව පැවැති අතර එහි පලමු සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය සහ දෙවන කණ්ඩායමේ පාඨමාලා සමාරම්භක උත්සවය, ශ්‍රී සිද්ධාර්ථ පුස්කොළ ලේඛන අධ්‍යයන සහ පර්යේෂණ ආයතනය විසින් විහාරස්ථ සම්මන්ත්‍රණ ශාලාවේ දී එළැඹෙන ජූලි 01 සෙනසුරාදා පස්වරු 2.00ට පැවැත්වීමට නියමිතයි.

විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ අධීක්ෂණය සහ උපදෙස් මත ක්‍රියාත්මක කෙරෙන මෙම නව වැඩසටහන් මාලාව මගින් අපේ රටටත්, මුළු මහත් ලෝකයටත් වැදගත් වන විවිධ විෂයයන් සම්බන්ධ තොරතුරු අනාගතය වෙනුවෙන් ආරක්ෂාකර ගැනීමටත්, අභාවයට යමින් පවතින පරිශීලකයන් සහ පර්යේෂකයින් ප්‍රමාණය වැඩි කරමින් නව ගිහි – පැවිදි දෙපාර්ෂවයෙන්ම පරිශීලකයන් සහ පර්යේෂකයින් බිහි කිරීම මූලික පරමාර්ථය කර ගනිමන් මෙම පාඨමාලාව ඇතුළු වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කෙරෙනවා.

පුස්කොළ ලේඛන කලාව හා බැඳුණු සංස්කෘතිය හඳුන්වාදීම, පුස්කොළ ලිවීම සහ ඒ ආශ්‍රිත කලාංග පිළිබඳ වෘත්තීයමය නිපුණතාව ලබාදීම සහ ඒ ආශ්‍රිත නිර්මාණ කරමින් හස්ත කර්මාන්තයක් වශයෙන් පවත්වාගෙන යාමට මග පෙන්වීම, සංරක්ෂණයට සංවේදී අධ්‍යයනයට යොමුවන විද්‍යාර්ථීන් පිරිසක් බිහි කිරීම ඇතුළු කරුණු බොහොමයක් අරමුණු කර ගනිමින් මෙම පාඨමාලාව පැවැත්වෙනවා.

 

 

Post Views: 2
Previous Post

සියයට දෙකට ඩොලර් මිලියන 700ක් ලෝක බැංකුවෙන් – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

Next Post

වාහන කොල්ලකෑ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට

editor

editor

Next Post

වාහන කොල්ලකෑ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved