ඉන්දීය නව පාර්ලිමේන්තුව ඊයේ (28) ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයයෙන් විවෘත කෙරිණ.
ඉන්දීය රුපියල් බිලියන 9.7ක් වැය කරමින් මධ්‍යම දිල්ලියේ ඉදිකෙරුණු මෙම පාර්ලිමේන්තුව මහල් හතරකින් යුක්තය.
නව ආසන පහසුකම් ද සහිතව ඉදිකෙරුණු ගොඩනැගිල්ලේ ලොක් සභාව, ඉන්දියාවේ ජාතික පක්ෂියා වන මොනරාගේ වර්ණ ද පහළ මන්ත්‍රී මණ්ඩලය වන රාජ්‍ය සභාව නිර්මාණය කර ඇත්තේ ඉන්දියාවේ ජාතික පුෂ්පය වන නෙළුම් මලේ වර්ණ යොදා ගනිමිනි.