• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විදෙස් ශ්‍රමිකයන්ට ම වෙන් වූ පාස්පෝට් කවුළුවේ මෙහෙයුම් ඇරඹේ

23 August 2022
in දේශීය

විදෙස් රැකියා අපේක්ෂිත ශ්‍රමිකයන්ගේ විදේශ ගමන් බලපත් කඩිනමින් නිකුත් කිරීම සදහා ම වෙන් කළ විශේෂ කවුන්ටරය බත්තරමුල්ල, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දී ආරම්භ විය.

ඉකුත් බදාදා දෙපාර්තමේන්තු සහ විදේශ සේවා නියුක්ති කාර්යංශ නිලධාරීන් සමග අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවැත්වූ සාකච්ඡාවක දී විදේශ ගතවන ශ්‍රමිකයින් සදහා වන විශේෂ කවුළුවක් විවෘත කිරීමේ තීරණය ගෙන තිබුණි.

සැප්තැම්බර් පළමු වැනිදා සිට විදෙස්ගතවන ශ්‍රමිකයන්ට ගුවන්තොටුපොළේ දී විශේෂ පිවිසුම් දොරටුවක් විවෘත කරන බවට ද අමාත්‍යවරයා පවසා තිබේ.

 

Post Views: 15
Previous Post

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව මන්ත්‍රී හර්ෂයේ සභාපතිත්වයෙන් පැවැත්වේ

Next Post

මුහුදේදී රෝගී තත්වයට පත් ධීවරයෙකුට නාවික හමුදාවේ සහය

editor

editor

Next Post

මුහුදේදී රෝගී තත්වයට පත් ධීවරයෙකුට නාවික හමුදාවේ සහය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved