• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පිට තිබ්බ එක නෙමෙයි ඇතුළේ තිබ්බේ

9 June 2018
in ක්‍රීඩා

තම පුත්‍රයාගේ වාහනය අනතුරට පත්වන අවස්ථාවේදී තිබුණේ විදේශීය මත්පැන් බෝතලයේ විදේශීය මත්පැන් වර්ගයක නමක් පිටත සඳහන් වුවද ඇතුලත තිබුණේ ජලය බව අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (09) පැවැති උත්සවයක් අමතමින්.

වාහනය තුළ කඩු සහ පොලු තිබීම ගැන පලවන වාර්තා අසත්‍ය බවත් එවා එම ස්ථානයට රැගෙන ආවේ වෙනත් පිරිසක් බවත් පොලීසිය මේ සම්බන්ධයෙන් නිසි විමර්ශණයක් සිදු නොකළ බවද අමාත්‍යවරයා චෝදනා කළේය.

Post Views: 10
Previous Post

ඌව පළාත් විගමණික සම්පත් මධ්‍යස්ථානය විවෘත කෙරේ

Next Post

මහින්ද අඩු කරන්නේ කොහොමද?

editor

editor

Next Post

මහින්ද අඩු කරන්නේ කොහොමද?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved