• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහනුවර කඩා වැටුණු ගොඩනැගිල්ලේ හිමිකරු අත්අඩංගුවට

29 September 2020
in දේශීය

මහනුවර, සංඝමිත්තා මාවත අසල මහල් 05 කින් යුතු ගොඩනැගිල්ල පසුගිය 20 වනදා අලුයම ගිලා බැසීමට ලක් විය. එහි අසල තිබු නිවසකට ගොඩනැගිල්ල කඩා වැටීම හේතුවෙන් එම නිවස තුළ සිටි අඹුසැමි යුවලක් හා කුඩා බිලිඳියක් මිය ගියේය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසිය විසින් අද (29) පෙරවරුවේ එම ගොඩනැගිල්ලේ හිමිකරු මහනුවර පොලිස් ස්ථානයට කැඳවීමෙන් පසුව අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අද මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව අතර සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ඇත.

Post Views: 22
Previous Post

තීරු බදු රහිතව මෙරටට ගෙන් වු කහ කිලෝ 952 ක් සමඟ අයෙක් අත්අඩංගුවට

Next Post

මෙරට අධ්‍යාපන සංවර්ධනය වෙනුවෙන් පාකිස්තානු මහකොමසාරිත් අතර සාකච්ඡා

editor

editor

Next Post

මෙරට අධ්‍යාපන සංවර්ධනය වෙනුවෙන් පාකිස්තානු මහකොමසාරිත් අතර සාකච්ඡා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved