• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වැටුන රට ගොඩ ගන්න උතුරේත් දකුණේත් ජනතාවත් එක්විය යුතුයි – ඇමැති මනුෂ

14 July 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වැටුණ රට ගොඩ ගැනීමට ජාති, ආගම්, පාට, පක්ෂ භේධයකින් තොරව ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත්, රට ගොඩ ගැනීමේ වැඩපිළිවෙලට උතුරේත්, දකුණේත් ජනතාව එක ලෙස කැපවිය යුතු බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ග්ලෝකල් ෆෙයාර් 2023 යාපනයේ මුට්‍රවේලි ක්‍රීඩාංගනයේදී 15 සහ 16 යන දින දෙකේදී ක්‍රියාත්මක වන අතර එහි පෙර සූදානම පිළිබද නිරීක්ෂණය කිරීමට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ” ග්ලෝකල් ෆෙයාර් පළමු වැඩසටහන තමයි මේ. ගාල්ලේදි කළ අත්හදා බැලීමේ ව්‍යාෘතිය සාර්ථක වීම නසා එහි පළමු අදියර යාපනයෙන් පටන් ගන්නේ සංහිදියාව මානව හිමිකම් කවුන්සිල සැසිවාර පැවැත්වෙන දිනවල පමණක් ක්‍රියාත්මක නොවන දෙයක් බව ප්‍රායෝගිකව පෙන්වා දෙමින්. අපි එකම රටක්, එකම ජාතියක්, අපිට පක්ෂ භේධ ආගම් භේධ නෑ නෑ. අපි හැමෝම එකම ජාතියක්. ආණ්ඩුවක් විදියට අපි හැමෝම එකට එකතු කරගෙන යන ගමනට අත්වැල් බැදගන්නා ගමන්, අපි උතුරට ඇවිල්ලා ඉල්ලන්නේ පක්ෂ අමතක කරන්න. ආගම් භේධ අමතක කරන්න. ජාති භේධ අමතක කරන්න. හැමෝම ශ්‍රී ලාංකික ජාතියක්. අපිට ඕන මේ හැම දෙනාටම සේවයක් ලබාදෙන්න. කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ සියලුම ආයතන, විදේශ කටයුතු අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, මහ බැංකුව එකට එක්ව අපි යාපනයට එනවා. කම්කරු අමාත්‍යාංශය හරහා සිදුකිරීමට ඇති අවස්ථා, කොලඹ ඇවිත් විසදාගන්න තියෙන ප්‍රශ්න රැසක් යාපනයේදී විසදා ගන්න අපි කටයුතු සූදානම් කරලා තියෙනවා. වෙනදා කොළඹ යන්න ඕන, වෙන කාර්යාලවලට ගිහින් විසදා ගන්න තියෙන ප්‍රශ්ණවලට අපි අද විසදුම් ලබාදෙනවා. ග්ලෝකල් කියන්නේ ග්ලෝබල් සහ ලෝකල් කියන දෙකේ එකතුවක්. ලෝකය සහ දේශීයත්වය එකට එකතු කරනවා. ජාත්‍යන්තරය සමග මුහු වෙන්න, ජාත්‍යන්තර වැඩ ලෝකයට මුහු වෙන්න, ජාත්‍යන්තරයේ තිබෙන රැකී රක්ෂා ගැන දැන ගන්න, දේශීය රැකියා අවස්ථාවන් පිළිබද දැන ගන්න, විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් වැඩ කටයුතු ඇතුළු ඕනෑම වැඩ කටයුත්තකට මෙහිදී සහාය ලබාගත හැකියි. අපි මේ වන විට විදේශ සේවා නියුක්ති කාර්යාංශය ගමින් ගමට ගිහින් දැනුවත් කිරීමේ වැඩසටහන් පටන් ගත්තා. දැනුවත් කිරීමේ වැඩසටහන් හැම තැනකම ක්‍රියාත්මක කරලා තියෙනවා. සම්පූර්ණ අමාත්‍යාංශයක් යුද්ධයෙන් පස්සේ යාපනයට ඇවිත් ගමට ඇවිත් වැඩ කරන අවස්ථාවක්. ජාති, ආගම්, කුල, පාට පක්ෂ භේධයකින් තොරව ආණ්ඩුව එකතු වෙලා ඉන්නේ වැටුණ තැනින් රට ගොඩ ගැනීමටයි. ඒකට දකුණේ අය විතරක් මහන්සි වෙලා බෑ. දකුණේ අය විතරක් මහන්සි වෙලා බෑ. උතුරේ, දකුණේ අපි හැමෝම ඒකට මහන්සි වෙන්න ඕන. උතුරේ දකුණේ අපි හැමෝම එකට එකතු වෙලා මහන්සි වෙලා තමයි මේක ගොඩ නගන්න ඕන. ඒ වෙනුවෙන් 15 වැනිදාත්, 16 වැනිදාත් මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ඒ දින දෙකේදීම රාත්‍රියේ සංගීත ප්‍රසංග පැවැත්වෙනවා. මේ සදහා එකතු වෙන්න කියලා අපි හැමෝටම ආරාධනා කරනවා යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 7
Previous Post

කොළඹ නිවාස සංකීර්ණ 6 ට අදාළව නිවාස ඒකක 4074ක ජනතාව කඩිනමින් පදිංචි කරවන්න – ඇමති ප්‍රසන්න

Next Post

රට නැවත වතාවක් හරි තැනට ගෙන්න නිදහස් පක්ෂයේ වගකීමක් බව මන්ත්‍රී දුමින්ද කියයි

editor

editor

Next Post

රට නැවත වතාවක් හරි තැනට ගෙන්න නිදහස් පක්ෂයේ වගකීමක් බව මන්ත්‍රී දුමින්ද කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved