• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

හානියට පත් වෙරළ තීරය පිරිසිදු කිරීමට කොළඹ වරාය නගරයෙන් රු. ලක්ෂ විස්සකට අධික පරිත්‍යාගයක්

30 May 2021
in දේශීය

ගිනිගෙන විනාශයට පත්වූ MV X-PRESS PEARL නෞකාවෙන් වෙරළ තීරයට ගොඩගැසූ සුන්බුන් සහ රසායනික අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු වලට කොළඹ වරාය නගරෙයන් (Port City Colombo) රු. ලක්ෂ විස්සකට අධික වටිනාකමකින් යුත් පුද්ගලික ආරක්ෂණ උපාංග සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වෙත පරිත්‍යාග කිරීම පසුගියදා සිදුවිය.

ඒ අනුව අත්වැසුම් 1,000 ක්, ආරක්ෂක ඇස් කන්නාඩි 1,000 ක්, පා ආවරණ කට්ටල 950 ක්, මුඛ ආවරණ 1,000 ක් සහ සවල් 204 ක් පරිත්‍යාග කිරීමට කොළඹ වරාය නගරය කටයුතු කළේ ය.

CHEC Port City Colombo වෙනුවෙන් එහි පරිසර උපදේශක ඩබ්ලිව්. ඒ. ඩී. ඩී. විජේසූරිය, මහජන සම්බන්ධතා ප්‍රධානී කස්සප සෙනරත්, සහ China Harbour Engineering සමාගමේ පරිසර නිලධාරී මංගල ජයනෙත්ති යන මහත්වරුන් විසින් අදාළ උපාංග සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ. ජේ. එම්. ගුණසේකර සහ ගණකාධිකාරී ඩී. ආර්. සී. ජයවර්ධන යන මහත්වරුන් වෙත කොළඹ වරාය නගර පරිශ්‍රයේදී භාරදෙන ලදි.

 

Post Views: 6
Previous Post

වසංගතය අස්සේ ආණ්ඩුව වටිනා දේපොළ කුණුකොල්ලයට විකුණන්න හදන බව ජවිපේ කියයි

Next Post

සුව විරුවන්ගේ සුවදුක් විමසන්න ඇමති සුදර්ශිනී කුරුණෑගල රෝහල් වෙත

editor

editor

Next Post

සුව විරුවන්ගේ සුවදුක් විමසන්න ඇමති සුදර්ශිනී කුරුණෑගල රෝහල් වෙත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved