• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අලුත් අවුරුදු උදාවෙන් පසු වැඩ අරඹමින් ජනපති මැති, ඇමති සහ කාර්ය මණ්ඩලය හමු වෙයි

19 April 2021
in දේශීය

සිංහල දෙමළ අලුත් අවුරුදු උදාවෙන් පසු නව වසරේ රාජකාරී කටයුතු ආරම්භ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී මැති ඇමතිවරු සහ සිය කාර්ය මණ්ඩලය හමු විය.

අභියෝග ජය ගනිමින් ජනතා අපේක්ෂා සාක්ෂාත් කර ගැනීමට සුබවාදී ආකල්පයෙන්, අධිෂ්ඨානයෙන් සහ කැපවීමෙන් ක්‍රියා කළ යුතු බව ජනාධිපතිවරයා පැවසීය.

උදාවූ සිංහල, දෙමළ අලුත් අවුරුද්දට මැති ඇමතිවරුන්ට සහ කාර්ය මණ්ඩලයට සුබ පැතුම් එක් කළ ජනාධිපතිවරයා පිරිස සමග සුහද කථා බහක නිරත විය.

ජනාධිපති ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් සංවිධාන කර තිබූ තේපැන් සංග්‍රහයට ද ජනාධිපතිවරයා ඇතුළු පිරිස එක් වූහ.

මැති ඇමතිවරු, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ජනාධිපති අතිරේක ලේකම් (පාලන හා මෙහෙයුම්) විශ්‍රාමික මේජර් ජෙනරාල් කේ.බී. එගොඩවෙලේ, ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර යන මහත්වරු ඇතුළු ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ රාජ්‍ය නිලධාරීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

Post Views: 6
Previous Post

කතෝලික පාසල් ලබන 21 නිවාඩුයි .. විනාඩි 2 ක නිහඬතාවයක යෙදෙන්නැයි ඉල්ලීමක්

Next Post

දිල්ලි නගරයට ඇඳිරි නීතිය පැනවෙයි

editor

editor

Next Post

දිල්ලි නගරයට ඇඳිරි නීතිය පැනවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved