27 April 2024
#දේශීය

ජනපති සුපුරුදු ලෙස පවුලේ අය වෙනුවෙන් තීන්දු ගත්තා – විමල් වීරවංශ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ තමන්ගේ කිසිදු අමනාපයක් නොමැති බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (04) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී වීරවංශ මන්ත්‍රීවරයා පැවසුවේ තමන් හා බැසිල් රාජපක්ෂ මහතා අතර කාලයක් පටන් ඇති වු ආරවුලක් මත මෙම තත්ත්වය ඇති වු බවයි.

කෙසේ වෙතත් ජනවරම අනුව කටයුතු කරන අතර අමාත්‍ය තනතුරුවලින් ඉවත් කලත් තමන්ගේ දේශපාලනය කටයුතු දිගටම සිදු කරන බව හෙතෙම පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *