27 April 2024
#දේශීය

අගමැති අතනොහරින බව – අගමැති කාර්යලයෙන් නිවේදනයක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත්වන බවට පැතිරයන ප්‍රචාරය අසත්‍යය බව අගමැති කාර්යාලය දැනුම් දෙයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉවත් වන බවට ප්‍රධාන මාධ්‍ය හා සමාජ ජාලා මාධ්‍යන්හි දින කිහිපයක් පුරා සහ අද (03) දින පැතිර යන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නොමැත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *