• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පැළ ලක්ෂ 20 ක් සිටුවීමේ වැඩසටහනෙහි සමාරම්භය ලබන 16 වනදා

8 April 2021
in සංවර්ධන

සුරැකුමට පරිසරය තේමාව යටතේ ලංකාවේ වන ඝනත්වය හා වන ආවරණය ඉහළ නැංවීමේ අරමුණින් පැළ ලක්ෂ 20 ක් සිටුවීමේ වැඩසටහනෙහි සමාරම්භය එළබෙන 16 වෙනි දින සිදු කිරීමට නියමිත බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

සිංහල හා හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුවට අනුව පැළ සිටුවීම සදහා අප්‍රේල් මස 16 වෙනි දින පෙරවරු 6.40 ට යෙදී ඇති සුබ මොහොතින් රාගම බෝයිස් ටවුන් ප්‍රදේශයේ අක්කර 6 ක භූමියක පැළ සිටුවමින් මෙම වැඩසටහන ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව කිලෝ මීටර් ලක්ෂයේ වැඩසටහන යටතේ පැළ ලක්ෂයක්ද, මග නැගුම ආයතනය මගින් පැළ 50,000 ක්ද, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව මගින් පැළ 50,000 ක්ද, “ගම සමග පිළිසදරක් වැඩ සමග යළි ගමට” වැඩසටහන යටතේ ග්‍රාමසේවා වසම් 14,022 හි ක්‍රියාත්මක වීමට නියමිත ව්‍යාපෘති 30,000 ක් යටතේ පැළ ලක්ෂ 03 ක් සිටුවීමට සැලසුම් කර තිබේ.

විශේෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ අවම මට්ටමක පවතින වන ඝනත්වය ඉහළ නැංවීමේ අරමුනින් ගම්පහ දිස්ත්‍රික්කයේ හදුනාගත් ස්ථානවල වන රෝපනය සිදු කරමින් ගම්පහ දිස්ත්‍රික්කයේ වන ඝනත්වය ඉහළ නැංවීමටද සැලසුම් කර තිබේ.

මෙයට සමගාමීව ගෘහ ආර්ථිකයන් නැංවීම සදහා දිගු කාලීන ආර්ථික භෝග ලබා දීමටද කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් සදහන් කරයි.

 

Post Views: 11
Previous Post

යතුරුපැදි අනතුරින් අවුරුදු 3 ක දරුවෙකු මරුට

Next Post

කර්මාන්ත සංවර්ධනය සඳහා විශේෂ ව්‍යාපෘති 05 ක් සඳහා චීනයෙන් සහාය

editor

editor

Next Post

කර්මාන්ත සංවර්ධනය සඳහා විශේෂ ව්‍යාපෘති 05 ක් සඳහා චීනයෙන් සහාය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved