• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රාජපක්ෂලා තුන්දෙනාට ජනාධිපති වෙන්න බෑ

30 July 2018
in දේශීය

මේ වන විට ජනාධිපතිවරණය සම්බන්ධයෙන් බොහෝ දෙනා කතා කරන නමුත් බැසිල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ යන තුන් දෙනාටම නීතියට අනුව ජනාධිපතිවරණයට ඉල්ලන්න බැරි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර මිහින්තලා ආසන බල මණ්ඩලය අමතමින්,

එහිදී අමාත්‍යවරයා මෙසේ කියා සිටියේය ” ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් තියෙන හයිය තමයි අපි ජනාධිපතිවරයෙක් සිටින පක්ෂය, ඒ වගේම මෑත ඉතිහාසයේ ඉඳන් බැලුවම ජනාධිපතිවරයෙක් බවට පත් වුණ සෑම කෙනාම දෙවතාවක් ජනාධිපතිකම් කරලා තියෙනවා. චන්ද්‍රිකා මැතිණිය, මහින්ද මහත්තයා කියන දෙන්නාම දෙවතාවක් ජනාධිපතිකම කරලා තියෙනවා.එහෙම නම් අපි ඉතාම පැහැදිලිව කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුල් වෙලා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් දෙවැනි වරටත් මේ රටේ ජනාධිපති ලෙස පත් කරනවා. ඉදිරියේ එන්නේ මොන මැතිවරණයක්ද, ඒ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත්ව මුහුණ දෙන්න සූදානම්.නැවත වතාවක් අපෙන් ගිලිහුණ සියළු කණ්ඩායම්, ඈත් වුණ සියළු බලවේගයන්, ගමේ නැතිවුණ හිතවත්කම් නැවත ඇති කරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරන අලුත් ගමනක් වෙනුවෙන් අපි සූදානම් යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 6
Previous Post

ජම්බෝ පරදවන්න ශ්‍රී ලංකා ජම්බෝ සුදානම්

Next Post

යටින් ගේම් නැතිව කෙලින් එන්න – රනිල්ට මෛත්‍රී කියයි

editor

editor

Next Post

යටින් ගේම් නැතිව කෙලින් එන්න - රනිල්ට මෛත්‍රී කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved