• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොරෝනා ගැන අවධානම නිවැරදිව ජනතාවට කියන්න ඕනෑ – රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය

2 February 2021
in දේශීය

මෙරට පළමු සෞඛ්‍ය වෘත්තික කොවිඩ් 19 මරණය අද දින කරාපිටිය ශික්ෂණ රෝහලෙන් වාර්තා වී තිබෙන බව එය ඉතා කනගාටුදායක අවස්ථාවක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

අද (02) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අළුත්ගේ මහතා පැවසුවේ වෛද්‍ය ගයාන් දන්තනාරායනගේ මරණය වැනි මරණ මෙන්ම සෙසු මරණද ඉදිරියේදී වළක්වා ගැනීම සඳහා බලධාරීන් අවශ්‍ය මැදිහත්වීම කාර්යක්ෂමව කළ යුතු බවයි.

අවධානම කනට ඇසෙනාවට වඩා ඇසට පෙනෙන්නට තිබිය යුතු බව හෙතෙම පැවසිය. එසේම වත්මන් තත්ත්වය නිවැරදි ලෙස ජනතාවට සන්නිවේදනය කළ යුතු බව ඔහු අවධාරණය කළේය.

තවදුරටත් මෙම රෝග ව්‍යාප්තිය පාලනය කරගැනීමේ හැකියාව අප සතුව පවතින බැවින් එ් පිළිබඳව නිවැරදිව ජනතාව දැනුවත් කිරීමෙන් යම් මට්ටමක මෙහි ඇති භායනක තත්ත්වය පාලනය කල හැකි බව වෛද්‍ය හරිත අළුත්ගේ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 15
Previous Post

කොරෝනා ආසාදිතව තරුණ වෛද්‍යවරයෙකු මියයයි

Next Post

ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන් ගෙන්වීමේ විශේෂ වැඩපිළිවෙලක් – ඇමැති නිමල්

editor

editor

Next Post

ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන් ගෙන්වීමේ විශේෂ වැඩපිළිවෙලක් - ඇමැති නිමල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved