• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෙහේවත් එල්ලන්නේ නෑ – මන්ත්‍රී දුමින්ද

18 April 2024
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෙහේවත් එල්ලන්නේ නෑ – මන්ත්‍රී දුමින්ද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ එල්ලන්නේ සුදානමක් නොමැති බවත් නිදහස් පක්ෂය යළි ගොඩනැගිමේ වැඩපිළිවෙලක් සිදු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අද (18) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහිදී ඒ මහතා පැවසුවේ තමා ඇතුළු පිරිස මේ වන විට නිදහස් පක්ෂය වෙනුවෙන් පෙනී සිටින අතර පක්ෂය වෙනුවෙන් පෙනී සිටින අය මේ ගැටළු නිරාකරණය කිරීමට එක්වන ලෙසයි.

මෙය යම් සෙල්ලම් ලෙස නොසලකා ඉතා වගකිමෙන් මේ සම්බන්යෙන් කටයුතු කල යුතු බවත් මේ වන විට එක්වීමට කැමැති පිරිසට අවස්ථාව ඇති බව මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 11,454
Previous Post

අලුත් අවුරුද්දේ පැළ සිටුවීමේ සුභ නැකතට අගමැති නෙල්ලි පැළයක් සිටුවයි

Next Post

සමගියේ ප්‍රවීන් එජාපයට

editor ttvnews

editor ttvnews

Next Post
සමගියේ ප්‍රවීන් එජාපයට

සමගියේ ප්‍රවීන් එජාපයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved