• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එජාපය කියලා තියෙන්නේ එකම එක පක්ෂයක් විතරයි – රනිල් කියයි

29 July 2020
in දේශීය

එක්සත් ජාතික පක්ෂය දෙකක් නෑ තියෙන්නේ එකක් පමණක් බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ මහතා ඊයේ (28) රඹුක්කන පැවැති ජන හමුවකදීය. එහිදී වික්‍රමසිංහ මහතා කියා සිටියේ සමගි ජන බලවේගය මගින් එක්සත් ජාතික පක්ෂයට යම් හානියක් සිදුවන බව දැන ගැනීමට ලැබු බවත් ඒ අනුව පක්ෂය ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කල බවයි.

ඒ අනුව සමගි ජන බලවේගය නියෝජනය කරමින් සිටින 56 දෙනෙකුගේ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් අහෝසි කර ඇති බවත් ඒ බව මැතිවරණ කොමිෂමට දැනුම් දීමට කටයුතු කරන බව හෙතෙම පැවසිය.

මෙම ඉවත් කිරීම් සම්බන්ධ තීන්දුව බොහෝම අමාරුවෙන් කලපනා කරලා ගත් තීන්දුවක් බවත් එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙය සිදු කල බව වික්‍රමසිංහ මහතා අනාවරන කළේය. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය යැයි පක්ෂ කිහිපයක් නොමැති බවත් තිබෙන්නේ එකම එක පක්ෂයක් බව වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 17
Previous Post

පාතාලය මැඩීම විධිමත් වෙයි – අලුත් email ලිපින සහ Fax අංක ජනතාව අතට

Next Post

අවුරුදු 60 අයෙකු ළග ගංජා හා අයිස් තිබි අත්අඩංගුවට

editor

editor

Next Post

අවුරුදු 60 අයෙකු ළග ගංජා හා අයිස් තිබි අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved